බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home විද්‍යා හා තාක්ෂණ

ලොව පලමූවතාවට  මළද්‍රව්‍ය තුළ RNA මගින්  මහ බඩවැලේ පිළිකා හොයයි!

by editor
මැයි 10, 2024
in විද්‍යා හා තාක්ෂණ
Share on FacebookShare on Twitter

නිශානි අත්තනායක –

රෝගීයාගේ මළ ද්‍රව්‍ය තුළ ඇති  RNAජාන අණු  භාවිතා කර සිදුකරන මහා බඩවැලේ පිළිකා හඳුනා ගැනිමේ පරීක්ෂණයක් සඳහා අමෙරිකානු එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලන FDA, සෞඛ්‍ය අධිකාරිය පළමු වතාවට අනුමැතිය ලබා දි තිබෙ. එසේම  FDA විසින් මහා බඩවැලේ පිළිකා සඳහා අණුක රෝග විනිශ්චය පරීක්ෂණයක් සඳහා අනුමැතියක් නිකුත් කළ දෙවන අවස්ථාව ‌ලෙස වෛද්‍ය ඉතිහාසයේ  සනිටුහන්වේ.

මේ  පිළිකා පරීක්‍ෂණ සඳහා යොජිත උපකරනය පෙරළිකාර උපකරණයක් ලෙස නම් කර ඇත. ColoSense, ලෙස නම් කර ඇති මෙ උපකරණය – මහ බඩවැලේ පිළිකා වර්ධනය වීමේ සාමාන්‍ය අවදානමක් ඇති වයස අවුරුදු 45 සහ ඊට වැඩි වැඩිහිටියන් සඳහා අනුමත කර ඇත.

මේ වන තුරු  ඓතිහාසික වශයෙන් මහා බඩවැලේ පිළිකා පරීක්ෂාව  සඳහා රන් ප්‍රමිතිය වී තිබුණේ ගුදය ඔස්සේ කැමරාවක් යවන බොහෝ දෙනා අකමැති සහ අපහසුවට පත්කළ colonoscopy  පරික්ෂාවයි. 

වසර දහයකට පෙර, මේ සඳහා ආක්රමණශීලී නොවන හානියඅවම  විකල්පයක් මතු විය. ඒ   රෝගීයාගේ, මළපහ තුළ රුධිරය පරීක්ෂා කරන පරීක්ෂණයකි.එයද  FDA අනුමැතිය ලබා ඇති අතර රෝගය හඳුනා ගැනීම සඳහා DNA භාවිතා කරන පළමු ආක්‍රමණශීලී නොවන මහා බඩවැලේ පිළිකා    පරීක්ෂණය බවට එය පත් විය. දැන් ලොව මුල් වතාවට   RNA ජෛව සලකුණු භාවිතා කර පිලිකා සොයන පරීක්ෂණය සඳහා මුල් වරට අනුමැතිය ලැබී තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

කරදගොල්ල නායෙ යෑමෙන් කියන්නේ  උමා ඔය උමග කැනීමට පෙර තිබූ පරිසරය යලි ලැබෙන    බවලු… බය වෙන්න එපා යැයි මහාචාර්ය අතුල සේනාරත්න කියයි!

Next Post

අපරාධ මඩින්න අනුයුක්ත කළ STF කොස්තාපල් බීමතින් කාන්තා භට නිවස්නයකට රිංගා  කොස්තාපල්වරියකට  ලිංගික අතවර කරන්න ගොස් අත් අඩංගුවට..

Related Posts

විද්‍යා හා තාක්ෂණ

NASA ආයතනයෙන් සඳ මත මිනිස් ජනාවාසයක් හැදීමේ ඓතිහාසික මාර්ග සිතියම එළිදක්වයි: 2026 දී විශේෂ කාර්ගෝ මෙහෙයුම් 3ක් සඳේ දක්ෂිණ ධ්‍රැවයට!

මැයි 27, 2026
විද්‍යා හා තාක්ෂණ

චීනයේ සෙරෙස් (Seres) සමාගමෙන් මෝටර් රථ තුළටම වැසිකිළි පහසුකමක්!…

අප්‍රේල් 18, 2026
Gen-Z-Vs-Gen-Y
විද්‍යා හා තාක්ෂණ

මිනිස් ඉතිහාසයේ ප්‍රථම වරට මිනිස්  බුද්ධිය හැකිලෙයි!  තාක්ෂණය අපව ගෙනයන්නේ කොතැනට ද?… අමෙරිකානු පර්යේෂණයකින් හෙළි කරන බිහිසුනු කතාවක්…

පෙබරවාරි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.