බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home විද්‍යා හා තාක්ෂණ

පෘථිවියේ දෙවැනි චන්ද්‍රයා”   ආවේත් හඳෙන්ම ලූ!

by editor
අප්‍රේල් 29, 2024
in විද්‍යා හා තාක්ෂණ
Share on FacebookShare on Twitter

පෘථිවියේ “දෙවන චන්ද්‍රයා”  ලෙස විද්‍යාඥයන් හඳුන්වන ‘කමෝ‘ඔඇලෙව’ ( Kamo’oalewa) නමැති  ග්‍රහකය – චන්ද්‍රයාගෙන්ම පැමිණි එකක්  බව දැන් තහවුරු කරගෙන ඇත.

පරිගණක ආකෘති භාවිතයෙන් විද්‍යාඥයන් මෙය නිගමනය කර ඇති අතර, එහි මුල් ආරම්භය චන්ද්‍රයාගේ ඈත පැත්තේ පිහිටි Giordano Bruno ආවාටය ලෙස දැන් හෙළිදරව් වී තිබේ.

‘කමෝ‘ඔඇලෙව’ සූර්යයා වටා කක්ෂගත විය යුතු වුවද එය   පෘථිවිය වටා සමමුහුර්තව කක්ෂගත වන බව හඳුනා ගැනීමත් සමග විද්‍යාඥයින් එය තවත් චන්ද්‍රයෙක් නැතිනම් පෘථිවියේ දෙවැනි සඳ ලෙස නම් කරන්නට යෙදුණි.

පෘථිවියට ආසන්න ග්‍රහක රැසකි.  එයින් එකක් වන ‘කමෝ‘ඔඇලෙව’ Kamo’oalewa –  හඳුනාගන තිබුනේ සාමාන්‍යයෙන් සිදුවන පරිදි  අඟහරුගේ සහ බ්‍රහස්පතිගේ කක්ෂ අතර ඇති ප්‍රධාන ග්‍රහක පටියෙන් පැමිණි බවයි. එසේ වුවුද මෙම ග්‍රහකය පැමිණ ඇත්තේ  චන්ද්‍රයාගේ ඈත පැත්තේ පිහිටි Giordano Bruno ආවාටයෙන් බව Nature Astronomy හි මේ සතියේ පළ වූ පර්යේෂණ  පත්‍රිකාවක සඳහන් වේ.

Kamo'oalewa
පෘථිවියේ දෙවැනි සඳ නම් ලද Kamo’oalewa ග්‍රහකය…

පර්යේෂකයන් පවසන්නේ මීට වසර මිලියනයක් සහ මිලියන 10 කට පෙර සැතපුම් එකක (කිලෝමීටර 1.6 ක්) විශ්කම්භයකින් යුත් ග්‍රහකයක් සඳ මත ගැටීම නිසා  Giordano Bruno ආවාටය සහ අපේ දෙවැනි සඳ   ඇති වූ බවයි.  සැතපුම් 14ක් (කිලෝමීටර් 22ක්) පළලින් යුත් ආවාටයක්, Giordano Bruno ආවාටය සඳ මතුපිට  ඇති විශාල ම සහ තරුණම ආවාටයක් ලෙස සැලකේ.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Kamo’oalewa, 2016 HO3 ලෙසද හැඳින්වේ.  හවායි භාෂාවෙන් “දෝලනය වන ආකාශ වස්තුව” යන අර්ථය ඒ නමට  ඇති අතර ලිබර්ටි ප්‍රතිමාවේ විශාලත්වය තරම්, එනම් අඩි 130 සිට 330 දක්වා (මීටර් 40 සිට 100 දක්වා) අතර  දිගකින් යුක්ත වේ. එය 2016 දී හවායි හි පිහිටි දුරේක්ෂ මාලාවක් වන Pan-STARRS විසින් පෘථිවියට ලඟ ග්‍රහක NEA සෙවීමේ වැඩ සටහන යටතේ සොයා ගැනීමට හැකිවිය.

 දැනට  NEAs හෙවත් පෘථිවියට ලඟ ග්‍රහක 250,000ක් පමණ හමුව ඇත.

( මූලාශ්‍ර – The New “Second Moon” on Earth Is the Same Size as the Statue of Liberty—And Researchers Just Discovered Its True Origin          Tags:   #Moon, earth, earth 2nd moon, Second Moon, Kamo’oalewa, asteroid, new discovery, science news, NEAs, Giordano Bruno, Lunar crater, Nature Astronomy)

Tags: නවතම
Share69Tweet43
Previous Post

මතීෂගෙන් තවත් වර්ණවත් පන්දු යැවීමක්!

Next Post

රටේ ජනගහණය අඩුවෙයි… ආර්ථික වශයෙන් සක්‍රීය පිරිසේ ද අඩුවීමක්!

Related Posts

විද්‍යා හා තාක්ෂණ

NASA ආයතනයෙන් සඳ මත මිනිස් ජනාවාසයක් හැදීමේ ඓතිහාසික මාර්ග සිතියම එළිදක්වයි: 2026 දී විශේෂ කාර්ගෝ මෙහෙයුම් 3ක් සඳේ දක්ෂිණ ධ්‍රැවයට!

මැයි 27, 2026
විද්‍යා හා තාක්ෂණ

චීනයේ සෙරෙස් (Seres) සමාගමෙන් මෝටර් රථ තුළටම වැසිකිළි පහසුකමක්!…

අප්‍රේල් 18, 2026
Gen-Z-Vs-Gen-Y
විද්‍යා හා තාක්ෂණ

මිනිස් ඉතිහාසයේ ප්‍රථම වරට මිනිස්  බුද්ධිය හැකිලෙයි!  තාක්ෂණය අපව ගෙනයන්නේ කොතැනට ද?… අමෙරිකානු පර්යේෂණයකින් හෙළි කරන බිහිසුනු කතාවක්…

පෙබරවාරි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.