බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ෆොන්සේකාගේ තිත්ත කතාව සජබ රෙදි ගැලවූ හැටි…

ගෞරවය කියන්නෙ දෙපැත්තෙන්ම එන්න ඕන දෙයක්... හරීන් කියයි....

by editor
මැයි 1, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සමගි ජන බලවේග  මැයි දින රැළියේ  දී පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සහ  පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල්  සරත් ෆොන්සේකා අතර ගැටුමට හේතුව   සරත්    ෆොන්සේකා  විසින් හරීන් ප්‍රනාන්දුව ඇමතූ  තිත්ත කතාවෙන් යුතු  හමුදා ආමන්ත්‍රණය  බව  සිද්ධිය ඇසින් දුටු  එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් ලංකාසරට පැවසීය.

සමගි ජන බලවේග මැයිදින රැළියේ  වේදිකාවේ කටයුතු පරිපාලනය භාරව සිටියේ  හරීන් ප්‍රනාන්දුය. කථික ලයිස්තුව සම්පාදනයේ දී ඇති වූ ප්‍රායෝගික තත්ත්වයන් යටතේ සරත් ෆොන්සේකාගේ කතාව පෙළ ගස්වා තිබූ අනුපිළිවෙළින් වෙනස් කිරීමට හරීන් ප්‍රනාන්දුට සිදු වී ඇත.

හරීන් සහ ෆොන්සේකා අතර කලක සිට විරසකයක් තිබුණු බව දේශපාලන ක්ෂේත්‍රයේ කිසිවෙකුටත් රහසක් නොවේ.  මේ තමන් ඉලක්ක කරගෙන කළ වෙනස්කමක් බව සරත් ෆොන්සේකා විශ්වාස කර ඇතැයි වාර්තා වේ.

වේදිකාවේ සිට පැමිණෙන හරීන් ප්‍රනාන්දුව ලඟට ගෙන්වූ සරත් ෆොන්සේකා  කුණුහරපයෙන් හරීන්ව අමතා විමසා ඇත්තේ කථික ලයිස්තුව වෙනස් කළේ කාගෙන් විමසා ද යන්නය.

ඊට අමු තිත්ත කතාවෙන්ම හරීන් සරත් ෆොන්සේකාට පිළිතුරු දෙන විට මනුෂ නානායක්කාර අසීරුවෙන් ඔහුව ඇදගෙන යන අයුරු වීඩියෝ දර්ශනවල දක්නට ලැබිණි.

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

කෙසේ වෙතත් මේ ගැටුමින් පසු හරීන් ප්‍රනාන්දු සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් තබමින් පවසන්නේ  වෙහෙසකර ක්‍රියාදාමයකින් අනතුරුව තමන් කරන දේ නිවැරදි යැයි තමන්ට විශ්වාස නම් ඒ දේ කළ යුතු බවය.

“ගෞරවය කියන්නෙ දෙපාර්ශවයෙන්ම පැමිණිය යුතු දෙයක්…. නිකමට කියන්නෙ…“

හරින් ලියා ඇත්තේ එසේය.

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉක්මන් මැතිවරණයකට ගොස් ආණ්ඩු වෙනසක් කරගත යුතුයි… මෛත්‍රී මැයි රැළියේ  දී කියයි!

Next Post

ආවා කල්ලියේ යැයි හඳුන්වා ගත් 42ක් කඩු කිනිසි සමග  අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි…

Related Posts

පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.