අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආවා කල්ලියේ යැයි හඳුන්වා ගත් 42ක් කඩු කිනිසි සමග  අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි…

by editor
මැයි 2, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

උතුරේ ජනතාව බිය වද්දමින් පතිකා බෙදා හරිමින් කඩු කිණිසි ළග තබා ගෙන සිටි   ආවා කල්ලියේ සාමාජිකයින් බව කියන පුද්ගලයින් 42 ක් වවුනියාව හා කිළිනොච්චිය පළාත් වලදී පොලීසිය විසින් ඊයේ ( 1)   අත් අඩංගුවට ගෙන තිබේ.

වවුනියාවේ ඕමන්ත නොච්චිකුලම ප්‍රදේශයේ සැඟවී සිටි පුද්ගලයින් 16 දෙනෙකු අත් අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් සමග කටයුතුකරන තවත්  19 දෙනෙකු කිළිනොච්චිය ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන තිබේ.

ඉතිරි හත් දෙනා අත් අඩංගුවට ගෙන ඇත්තේ මුලතිව් හා යාපනය ප්‍රදේශයෙන් වන අතර ඔවුන්ව අත් අඩංගුවට ගත් අවස්ථාවේදී ඔවුන් ළඟ පත්‍රිකා විශාල ප්‍රමාණයක් කඩු කිණිසි වෙස් මුහුණු යනාදිය තිබී ඇත.

ආවා කල්ලියේ සාමාජිකයින් බව පවසමින් පසු ගිය සතිය පුරාම උතුරේ බොහෝ පළාත් වල පත්‍රිකා විශේෂයක් බෙදා හැර තිබූ අතර ඉන් ප්‍රකාශ කොට තිබුණේ සමාජයේ වැරදි ක්‍රියා වලට යොමු වන පුද්ගලයින්ට දැඩි දඩුවම් ලබා දෙන බවයි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මුලින්ම මෙම පතිකා කීපයක් සමග මුලතිව් ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනෙකු පොලීසියට හසු වීමෙන් පසුව ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී සෙසු පිරිස අත් අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.

යාපනයේ ජෙයෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ ආවා කල්ලිය මේ වන විට සම්පූර්ණයෙන්ම මර්දනය කොට ඇති බවත් පත්‍රිකා බෙදමින් මේ දිනවල පෙනී සිටින්නේ ආවා කල්ලියේ නම විකුණමින් කටයුතු කරන කප්පම් කරුවන් පිරිසක් හා හොර කණ්ඩායමක් බවයි.

දැනට උතුරු පළාතෙන් අත් අඩංගුවට ගෙන සිටින සැකකරුවන් ගෙන් ප්‍රශ්න කොට ඔවුන්ව අධිකරණය වෙත ඉදිරිපත්කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ෆොන්සේකාගේ තිත්ත කතාව සජබ රෙදි ගැලවූ හැටි…

Next Post

පොලිස් වෙඩි කෑ රඹුක්කන පොඩි එකා ගැන ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය සී.අයි.ඩියෙන් විමසයි…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.