සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හික්කඩුව ද්විත්ව ඝාකයන් සොයා විශේෂ පොලිස් කණ්ඩායම් 02ක් යොදවයි….

by editor
නොවැම්බර් 1, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද-

  • පාතාල ගැටුම්වලින් අවුරුද්දකට දකුණේ   ඝාතන 50ක්…

හික්කඩුව තිරාණගම ප්‍රදේශයේ දි  වු  ද්විත්ව ඝාතනයට සම්බන්ධ  සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 02ක් යොදවා ඇති බැව්  ගාල්ල කොට්ඨාසභාර භාර  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය පවසයි.

ගාල්ල  කොට්ඨාස භාර  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි  සුදත් මාසෙගේ අධික්ෂණය යටතේ ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් කණ්ඩායමක් හා   සහකාර පොලිස් අධිකාරි සනත් අමරසිංගේ  අධික්ෂණය යටතේ හික්කඩුව පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් ඝාතකයන් කොටුකරගැනිම සඳහා යොදවා ඇති  බවද ගාල්ල කොට්ඨාශභාර පොලිස් අධිකාරි කාර්යාලය පවසයි.

හික්කඩුව තිරාණගම ප්‍රදේශයේ දි යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කරුවන් දෙදෙනෙකු විසින්  මෙම  ද්විත්ව ඝාතනය සිදුකොට තිබුණි. 

අධිකරණයේ විභාගවෙමින් පවතින නඩුවකට පෙනීසිටිම සඳහා  යතුරුපැදියකින් යමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු මෙසේ ඝාතනයට ලක්ව තිබුණි.

ඝාතනය කොට ඇත්තේ  අප්පුවාහන්දි ප්‍රසන්න මෙන්ඩිස් (47)  සහ  හෙන්දහේවගේ  ඉසුරු ප්‍රසන්න (26) නැමති අබගහවත්ත  කලුපේ හික්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති .  

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මෙම ද්විත්ව ඝාතනය වු ස්ථානයේ තිබි    උණ්ඩ 15ක් පොලිසිය මගින් සෙයාගෙන තිබුණි. ඝාතනයට ලක්වු පුද්ගලයින් දෙදෙනාගේ  පශ්චාත් මරණ පරික්ෂණය අද (01) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවැත්වීමට නියමිතව තිබුණි. 

දකුණේ පතාල කල්ලි අතර ඇතිවන ගැටුම්වලින් වසරකට 50ක් පමණ ඝාතනයට ලක්වන පොලිස් ආරංචි මර්ග සඳහන් කරයි. 

දකුණු පාතාල කල්ලි අතර කාලයක් තිස්සේ ඇති වන ගැටුම්වල  ප්‍රථිඵලයක්   වශයෙන් මෙසේ මිනී මරාගන්නා  බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි. 

පොලිසිය මගින්  අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළද   පාතාලකල්ලි සාමාජිකයින් ඉන් සැහීමකට පත්නොවන බවද පොලිසිය පවසයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගෝඨාට මේ ඉරණම අත්කළේ නාමල් – මහාචාර්ය චන්න ජයසුමන කියයි!

Next Post

විදුරගේ අණින් කුරුඳුමලේ විහාරයේ ඉඩම් මුලතිව් මිනිස්සුන්ට බෙදා දෙන්න තීන්දු වෙයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.