සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හැම තැනම බාධා… මැතිවරණය තියන්න පහසුකම් නෑ… මැතිවරණ කොමිසම අධිකරණයට දන්වයි!

by editor
පෙබරවාරි 20, 2023
in පුවත්
Share on FacebookShare on Twitter
  • භාණ්ඩාගාර ලේකම්, විදුලිබල හා බලශක්ති ලේකම්, රජයේ මුද්‍රණාලය, පොලිස්පති, ලංවිම සභාපති, ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඇතුළු තවත් අය මැතිවරණය පැවැත්වීමට බාධා කළා – ජාතික මැතිවරණ කොමිසම අධිකරණයට කියයි!

සැලසුම් කළ පරිදි 2023 මාර්තු 9 වනදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකි වනු ඇතැයි ශ්‍රී ලංකා ජාතික මැතිවරණ කොමිෂන් සභාව අද (20) මෝසමක් මගින්  ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. 

2023 පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා නීතියට අනුව කටයුතු කර ඇති බවත්, එම මැතිවරණය පැවැත්වීම සඳහා නීතියට අනුව කටයුතු කරන බවත් ජාතික මැතිවරණ කොමිසම ජනවාරි 18 සහ පෙබරවාරි 10 යන දෙදින තුළ  ප්‍රතිඥාවක් ලබා දුන්නේය.

කෙසේ වෙතත්, එම භාර ගැනීමෙන් පසුව, මැතිවරණ කොමිෂන් සභාවට සම්පූර්ණයෙන්ම පාලනය කළ නොහැකි තත්ත්වයන්ට  කොමිෂන් සභාවේ  කටයුතු   වැළැක්විය හැකි තත්ත්වයන් මතුව ඇති බව එම කොමිසම අධිකරණයට දැනුම් දී ඇත.

මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් ලබාදීමට තමන්ට නොහැකි බව භාණ්ඩාගාර ලේකම්වරයා දන්වා ඇති බව ජාතික මැතිවරණ කොමිසම ගොනු කළ මෝසමේ සඳහන්ව ඇත.

තවද, රුපියල්  මිලියන 410.6ක මුදලක් ලැබෙන තුරු මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා නිකුත් කිරීමට නොහැකි බව රජයේ මුද්‍රණාලයාධිපතිනිය මැතිවරණ කොමිසමට දන්වා ඇති බව ද මෝසමේ සඳහන් වේ.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ ක්‍රියාවලියට ආරක්ෂාව සැපයීමට පොලිස්පතිවරයා අපොහොසත් වී ඇති බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව සිය මෝසමේ සඳහන් කර ඇති අතර, මැතිවරණ රාජකාරි වෙනුවෙන්  මීට පෙර මැතිවරණයේ දී  ශ්‍රී ලංකා පොලිසියට   ලබා දුන් මුදල් ප්‍රමාණය මෙන්   දළ වශයෙන් තුන් ගුණයක මුදලක් අවශ්‍ය බව පොලිස්පතිවරයා දන්වා ඇතැයි ද   සඳහන් කර ඇත.

පළාත් පාලන මැතිවරණය සඳහා ඉන්ධන, වාහන සහ අනෙකුත් පහසුකම් ලබාදෙන ලෙස අදාළ රාජ්‍ය ආයතන වෙත දැනුම් දී තිබුණද මෙතෙක් එම ඉල්ලීම් ඉටු වී නොමැති බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර තිබේ.

භාණ්ඩාගාර ලේකම්, විදුලිබල හා බලශක්ති ලේකම්, රජයේ මුද්‍රණාලය, පොලිස්පති, ලංවිම සභාපති, ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඇතුළු තවත් අය ඉදිරි මැතිවරණයට අවශ්‍ය පහසුකම් සපයා නැති බවට ජාතික මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකළ  මෙම මෝසමෙන් දන්වා ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

එකම දුම්රියට තැන් දෙකක දී වාහන 03ක් ගැටේ…

Next Post

බටහිර සම්බාධක ඉන්දියාවට සහ රුසියාවට ආශිර්වාදයක් වෙයි

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.