බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හරක්කටා ලබන සතියේ රටට ගෙන්වයි…

by editor
අගෝස්තු 20, 2022
in පුවත්
නදුන් චින්තක හෙවත් හරක්කටා

නදුන් චින්තක හෙවත් හරක්කටා

Share on FacebookShare on Twitter

ඩුබායිහි රැඳෙමින් සංවිධානාත්මක ඝාතන රැල්ලක් නිර්මාණය කළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වූ හරක්කාට හෙවත් නදුන් චින්තක ලබන සතියේ රටට ගෙන ඒම සඳහා අවශ්‍ය සියලු නෛතික කටයුතු සමපාදනය වී ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.

ඒ සඳහා අවශ්‍ය රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනු සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක්  මුලින් පිටත් වී යන අතර දෙවනුව අපරාධකරු නීත්‍යානුකූලව තමන් භාරයට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් ඩුබායි බලා පිටත් වීමට නියමිතය.

පසුගිය 11 වැනිදා හරක්කටාව  අත්අඩංගුවට පත්වන්නේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය ජාත්‍යාන්තර පොලිසිය සමග එක්වී සිදුකළ ඒකාබද්ධ රහස් මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙසිනි.

හරක්කටා ඩුබායිහි සිටියේ හේරත් දිසානායකගේ රොෂාන් ඉෂන්ක නමිනි.  ජාතික හැඳුනුම්පත් අංක -891514107v දරන හැඳුනුම්පත ද  අංක -M6692136 දරන ගුවන් බලපත්‍රය ද ඔහු භාවිතා කර තිබිණි.  පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හරක්කටාගේ ව්‍යාජ ගුවන්ගමන් බලපත්‍රයේ මෙම තොරතුරු ද අන්ර්ජාතික පොලිසිය වෙත ලබා දී තිබිණි.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ඔහුගේ බිරියත් සමග ඩුබායිහි සිට මැලේසියාව බලා යෑමට ගුවන්තොටුපල වෙත පැමිණි අවස්ථාවේ දී ඔහු අත්අඩංගුවට පත් විය.

මත්කුඩු ජාවාරම සම්බන්ධ බලය පතුරුවමින් සිය ජාවාමට එරෙහිව පොලිසියට ඔත්තු සපයන ඔත්තුකරුවන් ඝාතනය කිරීමේ මෑත රැල්ල ඔහු විසින් නිර්මාණය කරන්නේ පසුගිය මැයි මස 31  වැනිදා බැස්ටියන් මාවතේ  සිදුවන වැරදුන ඝාතනයක් සමගිනි.

පසුගිය මැයි මස 31 දා සිට ඔහු අත්අඩංගුවට ගත් අගෝස්තු11 වැනිදා දක්වා  නාඳුනන තුවක්කු කරුවන් විසින් පුද්ගල ඝාතන 23ක් සිදුකර තිබිණි. ඝාතන උත්සාහයන් 03ක් සිදු වූ බව වාර්තා විය.

මේ ඝාතන දාමයේ හරක්කටා විසින්  ඝාතන 08ක් මෙහෙයවන ලද බවට හඳුනාගෙන ඇත. ඔහු වෙඩි තැබීම් 09ක් සිදුකර  තිබිණි. ඒ පසුගිය දා ගල්කිස්ස උසාවි භූමියේ සිදුකළ වැරදී ගිය වෙඩි තැබීම ද ඇතුළුවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගෝඨාභය දේශපාලනයට යළි කැඳවා අරගලයේ වෙනස්කම් සකසා ගැනීමේ පොහොට්ටු යෝජනාවක්!

Next Post

ජනපති නිවසට ගිනි තැබීම – දුලාංජලීගෙන් සහ හිරුණිකාගෙන් සී.අයි.ඩී.ය ප්‍රශ්න කරයි!

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.