සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හරක් ප්‍රශ්නයක්… මහින්දානන්ද මහින්ද අමරවීර ගැටෙයි!

by editor
මාර්තු 21, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කිරි ගව පාලන ආයෝජන ව්‍යාපෘතියක් සඳහා පරිසර ඇගයම් වාර්තාවක්  ලබා ගැනීමට  රුපියල් මිලියන 300ක් ඉල්ලූ මධ්‍යම පරිසර අධිකාරිය ගැන තමන් කැබිනට් රැස්වීමේ දී පරිසර ඇමති මහින්ද  අමරවීර වෙත ලේඛන සහිතව පෙන්වා දුන් බවත් එහිදී ඇමතිවරයා එය පිළිගත් බවත් මේ මුදල ඉල්ලා ඇත්තේ මධ්‍යම පරිසර අධිකාරියෙන් බව කීවේ පරිසර ඇමතිවයා බවත් කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අළුත්ගමගේ පවසයි. ඔහු මේ බව කියන්නේ අද මධ්‍ය හමුවක් අමතමිනි.

එහෙත් මේ පරිසර ඇමති මහින්ද අමරවීර ඊට ප්‍රතිචාර දක්වමින් පවසන්නේ පරිසර ඇගයිම් වාර්තාවක් සඳහා රුපියල් මිලිය 300ක් මධ්‍යම පරිසර අධිකාරිය ඉල්ලා ඇති බවට මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයා ප්‍රකාශ කර තිබුණත් එය සාවද්‍ය ප්‍රකාශයක් බවය.  පරිසර අමාත්‍යාංශය හෝ මධ්‍යම පරිසර අධිකාරිය  කිසි විටෙක පරිසර ඇගයීම් වාර්තා නිකුත්  නොකරන බවත් ඇමතිවරයා පැහැදිලි කළේය..

කිරි ගව පාලනය සඳහා පාරිසරික ඇගයීම් වාර්තාවක් ලබා දීමට රුපියල් මිලියන 300ක් ඉල්ලු ආයතනයක් වේ නම් එම  ආයතනය සම්බන්ධව විමර්ශනයක් සිදු කර   කාරණය සත්‍ය නම් එම ආයතනය අසාදු ලේඛනගත කිරීමට කටයුතු කරන බව ද පරිසර අමාත්‍ය මහින් අමරවීර   සඳහන්  කළේය.

පරිසර ඇගයුම් වාර්තා නිකුත් කරන්නේ මධ්‍යම  පරිසර අධිකාරියේ ලියාපදිංචි වරළත් ආයතන 63ක සිටින  විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් සමන්විත විද්වත් කමිටු බව ඇමතිවරයා කීවේය.  මේ අනුව මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයාගේ  ප්‍රකාශය නිවැරදි  එකක් යැයි කිසිවිටෙකත් සිතිය නොහැකි යැයිද අමරවීර ඇමතිවරයා අවධාරණය  කළේය.

එහෙත් කෘෂිකර්ම ඇමතිවරයා අවධාරණය කරන්නේ කැබිනට් රැස්වීමේ දී තමන් අදාල ලේඛන පෙන්වා සිටි විට සිදුවී ඇති දේ පරිසර ඇමතිවරයා පිළිගත් අතර පරිසර අමාත්‍යාංශයේ හෝ මධ්‍යම පරිසර අධිකාරියේ හෝ පරිසර අමාත්‍යාංශයට අනුබද්ධ වෙනත් ආයතනයක හෝ දූෂණයක් සිදුවී ඇතිනම් එහි වගකීම විෂය භාර අමාත්‍යවරයා විසින් භාරගත යුතු බවය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Tags: නවතම
Share69Tweet43
Previous Post

 ප්‍රධාන විපක්ෂයවන සමගි ජනබලවේගයත් සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කරන්නට තීරණය කර තිබේ.

Next Post

චීනෙන් තවත් ඩොලර් බිලියන 2.5 ඉල්ලයි !  ණය තුනක් වෙනුවෙන් ඩොලර් මිලියන 459. 5ක්  ගෙවා දමයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.