අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හමාස් නියෝජ්‍ය නාකයකයා ඊශ්‍රයාල ඩ්‍රෝන ප්‍රහාරයකින් මරුට…

by editor
ජනවාරි 3, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

හමාස් දේශපාලන කාර්යාංශයේ නියෝජ්‍ය නායකවරයා ලෙස  වර්ෂ 2017 සිට කටයුතු කළ ෂහීඩ් සාලේ අල්-අරෝරි   ඊශ්‍රයාල ඩ්‍රෝන ප්‍රහාරයකින්  ඊයේ  (02) සවස ජීවිතක්ෂයට පත් වූයේය.

හමාස් ව්‍යාපාරයේ ආරම්භක සාමාජිකයෙක් වූ    ෂහීඩ් සාලේ අල්-අරෝරි යනු හමාස් හමුදා ශාඛාව මරාගෙන මැරෙන  එසෙඩින් කසාම් බළඇණියේ නිර්මාතෘවරයෙකි.

ඔහු මරා දමන ප්‍රහාරය එල්ලවන්නේ  ලෙබනනයේ  බීරූට් හි දකුණු තදාසන්න ප්‍රදේශයේ දී ය.

ෂහීඩ් සාලේ අල්-අරෝරි  1966 දී උපත ලබන්නේය.  ඔහු බටහිර ඉවුරේ හෙබ්‍රොන් විශ්වවිද්‍යාලයේ  නීති විද්‍යාව සහ ඉස්ලාමීය නීතිය පිළිබඳ උපාධි ධරයෙකි.

1985 දී ඔහු විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ඉස්ලාමීය ව්‍යාපාරයේ නායකයා බවට පත්විය. 1987 අවසානයේ හමාස් ව්‍යාපාරය පිහිටුවීමෙන් පසු, ෂහීඩ් සාලේ අල්-අරෝරි ද එයට සම්බන්ධ විය.   1991 සහ 1992 කාලය තුළ බටහිර ඉවුරේ හමාස් හමුදා ශාඛාව ආරම්භ කිරීමටත් ඔහු මුල් විය.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

හමාස් සංවිධානයේ ක්‍රියාකාරිකයෙක් වීම හේතුවෙන් ඔහු අවස්ථා ගණනාවක ඊශ්‍රයාල අත් අඩංගුවට පත් වූයේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විදුලි සේවක වර්ජනයට ආණ්ඩුවෙන් ප්‍රතිචාර… සියලුම සේවකයින්ගේ නිවාඩු අවලංගු කරයි…

Next Post

තමිල්නාඩු ආධාර යටතේ නිකුත් කළ හාල් කිලෝ 2000ක් හොර පාරේ යවන්න කළ උත්සාහය වැරදී     තවමත් ගබඩාවල… සහනාධාර නොලැබුණු ගම්මු පෙත්සමකින් අසාධාරණය කියති!

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.