සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තමිල්නාඩු ආධාර යටතේ නිකුත් කළ හාල් කිලෝ 2000ක් හොර පාරේ යවන්න කළ උත්සාහය වැරදී     තවමත් ගබඩාවල… සහනාධාර නොලැබුණු ගම්මු පෙත්සමකින් අසාධාරණය කියති!

by editor
ජනවාරි 3, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

වවුනියාවේ අඩු ආදායම්ලාභීන් අතර බෙදා හැරීම සදහා ඉන්දියාවේ තමිල්නාඩු රජය  විසින්  2022 වසරේදී  නිකුත් කළ සහල් කිලෝ ග්‍රෑම් 2000 ක් පමණ මේ වන තුරුත් ගම්වැසියන් වෙත ලබා දී නොමැති බවට පෙත්සමක් ආසිකුලම ගම්මානයේ වැසියන් විසින් ඊයේ ( 2 )   වවුනියාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත බාර දී තිබේ.

වවුනියාවේ සියළුම ගම්වැසියන්ට 2022 වසරේදී ඉන්දීය සහල් ලැබුණු අතර ආසිකුලම ඇතුළු ගම්මාන කීපයක වැසියන්ට පමණක් එම  සහල් ආධාරය නොලැබුණි. 

ගම්වාසීන් මේ පිළිබදව සොයා බැලීමකදී වවුනියාව ආසිකුලම මධුරාපුර ප්‍රදේශයේ ගබඩාවක සඟවා තිබියදී ඉන්දියානු සහල් කිලෝ 2000 ක් සොයා ගැනීමට  හැකි වුණි. 

ගම්වාසීන් මේ පිළිබදව වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණිලි කිරීමෙන් පසුව  ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත. ගම්වාසීන් පෙත්සමක් මගින්  පවසන්නේ  පරීක්ෂණය ආරම්භ වී  මේ වන විට වසරකට වඩා වැඩි කලයක් ගත වී ඇතත් ආසිකුලම ගම්මානය ඇතුලු සහල් අහිමි වූ ගම්වැසියන්ට සාධාරණයක් ඉටු නොවුණු බවය.   

ආසිකුලම  ඇතුලු ගම්මාන වල වැසියන් කියා සිටින්නේ ගබඩාවේ කාලයක් තිබූ එම සහල් තොග මේ වන විට නරක් වී තිබීම නිසා එම සහල් ජනතාවට ලබා දුන්නද ඒවා ප්‍රයෝජනයට ගත නොහැකි බවයි. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ නිසා මෙම සහල් වංචාවට සම්බන්ධ නිලධාරීන්ට දැඩි දඩුවම් ලබා දී ඔවුන්ගේ   වියදමින් ජනතාවට පාරිභෝජනයට ගත හැකි අලුත් සහල් තොගයක් ලබා දීමට පියවර ගන්නා ලෙස රජයේ නිලධාරීන්ගෙන් ගම්වැසියන් ඉල්ලීමක් කොට ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හමාස් නියෝජ්‍ය නාකයකයා ඊශ්‍රයාල ඩ්‍රෝන ප්‍රහාරයකින් මරුට…

Next Post

සිය 12 හැවිරිදි දියණිය දූෂණය කළ තිරිසන් තාත්තා අත් අඩංගුවට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.