අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර සේවා බිඳවැටෙයි… 32ක් කොවිඩ් නිරෝධායනයේ…

මෙහෙම වැඩ කරන්න බෑ.. අපිත් නිවාඩු දාලා ගෙදර ඉන්නවා… හෙද හෙදියෝ කියති.

by editor
පෙබරවාරි 19, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

නතාෂා නෙත්මිණි –                                            

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ  72 වාට්ටුවේ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින් 4 දෙනෙකු කොවිඩ් ආසාදනය වීම නිසා එහි සේවය කළ අනෙකුත් කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින්  සහ උපස්ථායකයින් 32 දෙනෙකු නිරෝධායනයට යැවීම හේතුවෙන් හදිසි අනතුරු අංශයේ රෝගී සත්කාර සේවාවන් කිරීමට නොහැකි වී ඇතැයි සමස්ථ ලංකා හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති එස් මැදිවත්ත  සඳහන් කරයි.

දිනකට හදිසි අනතුරු අංශය වෙත රෝගීන් 75 – 100 අතර සංඛ්‍යාවක් ඇතුළත් කරන බවත් ඔවුන්ව එක්ස් කිරණ, ස්කෑන්, ඇතුළු පරික්ෂණයන් සඳහා රෝගීන්ව ගෙනයාමට, රෝගීන් සඳහා ආහාර ගෙන ඒම ආදී රෝගීන්ට අවශ්‍ය සත්කාර සේවාවන් ලබා දීමට  කනිෂ්ඨ කාර්ය මණ්ඩ  සාමාජිකයින් නොමැති වීමෙන් රෝගී සත්කාර සේවාවන් මුළුමනින්ම බිඳ වැටී ඇතැයි ඔහු පැවසුවේය.

දින 5කපමණ කාලයක් පුරා මෙම තත්ත්වය පවතින අතර මේ පිලිබඳව විසඳුමක් ලබා දෙන මෙන් රෝහල් අධ්‍යක්ෂවරයාට සහ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂවරයාට දැනුම් දුන් නමුත් ඔවුන් තාවකාලික විසදුම් ලබා දෙනවා හැරුණු කොට ස්ථීර විසදුමක් ලබා නොදුන් බවද හෙතෙම පෙන්වා දුන්නේය.

වෙනත් වාට්ටුවක සේවය කරන කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින් 72 වාට්ටුව වෙත ලබා දුන්නද ඔවුන් රෝහල් වාට්ටුව තුළ රැදෙමින් කටයුතු නොකිරිම හේතුවෙන් රෝගී සත්කාරයන් කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයිද ඔහු සදහන් කළේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මේ තත්ත්වය තුල හෙද කාර්ය මණ්ඩලය සහ වෛද්‍යවරුන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බැවින් මෙය නිසි විසදුමක් ලබා නොදුණහොත් හෙද කාර්ය මණ්ඩලයද නිවාඩු දමා සේවයට වාර්තා නොකිරිමට කටයුතු කරන බවත් ඔහු පැවසුවේය.

මේ සම්බන්ධයෙන් ලංකාසර  හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂ ලයනල් මොහන්දිරම්ගෙන් විමසු කල ඔහු සඳහන් කලේ කොවිඩ් ආසාදිතව සිටි කණිෂ්ඨ කාර්ය මණ්ඩලය සාමාජිකයනි හතර දෙනෙකුට පමණ කොවිඩ් ආසාදනය වී ඇති බැවින්  ඔවුන්ව ප්‍රතිකාර සදහා අදාල අංශවෙත යොමු කළ අතර හදිසි අනතුරු අංශයේ  පවතින කණිෂ්ඨ කාර්ය මණ්ඩල පුරප්පාඩු සදහා වෙනත් වාට්ටුවලින් සේවකයින්ව යොදවා ඇති බවත්ය‍.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකාවේ උපන් රංග ඩයස් නැගී එන නායකයකු ලෙස TIME සඟරාව නම් කරයි

Next Post

පසුපෙළ මන්ත්‍රීවරු සමග අමනාප නෑ… ඔවුන් කරන්නේ කාගේ හෝ පැවරුමක්…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.