සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සෞඛ්‍ය ලොක්කන්ගේ ගොං වැඩ නිසා රොෂාන් මහානාමට සිදුවූ අකරතැබ්බය…

by editor
පෙබරවාරි 10, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී  අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දුන් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සහ ICC Elite Panel තරඟ තීරක රොෂාන් මහානාම කොවිඩ් එන්නත් කාඩ්පත් සම්බන්ධ ගැටලු විසඳන ලෙස සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

තමාට ශ්‍රී ලංකාවේදී පළමු කොවිඩ් එන්නත ලැබුණු බව ප්‍රකාශ කළ මහානාම කියා සිටියේ පවුලේ කටයුත්තක් හේතුවෙන් තමා එක්සත් රාජධානියේ  සිටි බැවින් 2 වන සහ 3 වන එන්නත් මාත්‍රාවන් එක්සත් රාජධානියේදී ලබා ගත් බවය.

කෙසේ වෙතත්, 2022 පකිස්ථාන සුපර් ලීග් (PSL) තරඟාවලියේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කිරීම සඳහා පකිස්ථානයට ගමන් කරන අතරතුර, ශ්‍රී ලංකාවෙන් ලබා ගත් එන්නත් තුනම සහිත එන්නත් කාඩ්පතක් තමා සතුව නොමැති බැවින් ගුවන් යානයට  ගොඩවීම සඳහා නිෂ්කාශන කටයුතු සිදු කිරීමේදී දුෂ්කරතා රැසකට මුහුණ දුන් බව ඔහු ප්‍රකාශ කර තිබේ.  .

රොෂාන් මහානාම නිකුත් කර ඇති නිවේදනයේ සිංහල අනුවාදය මෙසේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

PSL 2022 තරඟාවලියේ විනිශ්චය කිරීමට පකිස්ථානයට යාමට පෙර මට බන්ණඩානායක ජාත්‍යාන්තර ගුවන්තොටුපලේ දී  අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දීමට සිදු විය.

අනුමත එන්නත් මාත්‍රා 3ම ලබාගෙන තිබියදීත්, ගුවන් යානයට ගොඩවීම සඳහා නිශ්කාෂණ කටයතුවලදී  බොහෝ දුෂ්කරතාවලට මුහුණ දුන්නෙමි.

මම ශ්‍රී ලංකාවේදී මගේ පළමු එන්නත ලබා ගතිමි. මගේ 2 වන සහ 3 වන එන්නත් ලබා ගැනීමට කාලය එළඹෙන විට, පවුලේ වගකීම් කිහිපයක් හේතුවෙන් මම එක්සත් රාජධානියේ  සිටියෙමි.

අපගේ එන්නත් නියමිත වේලාවට ලබා ගන්නා ලෙස එක්සත් ජාතීන් විසින් අපට උපදෙස් දුන් බැවින්, මම මගේ 2 වන සහ 3 වන එන්නත් ලබා ගත්තේ එක්සත් රාජධානියෙනි..

වගකීමෙන් සහ නියමිත වේලාවට එන්නත් ලබා ගැනීම මගේ සමාජ ජීවිතයේ අත්‍යාවශ්‍ය පැවැත්මට උපකාරයක් වූයේ නැත, මන්ද මා ශ්‍රී ලංකාවේ 2 වන සහ 3 වන එන්නත් ලබා නොගත් බැවින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අධිකාරිය මට සම්පූර්ණ එන්නත් සහතිකය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළ බැවිනි.

ජත්‍යාන්තරව  සංචාරය කරමින් සිටින පුද්ගලයින් සහ  විශේෂයෙන්ම ජාත්‍යන්තර සිසුන්,   අනුමත එන්නතක සම්පූර්ණ මාත්‍රාව ලබා ගැනීම අනිවාර්ය වේ.

මිනිසුන්ට අතාර්කකව දුෂ්කරතාවලට මුහුණ දීමට සහ අසරණ වීමට සිදු නොවන පරිදි අපගේ බලධාරීන් මෙවැනි ගැටලු අවම කිරීමට වඩා හොඳ පියවරක් ගත යුතු යැයි මම විශ්වාස කරමි.

මට අවශ්‍ය වන්නේ මේ පිළිබඳව දැනුවත් කිරීම පමණක් වන අතර ශ්‍රී ලංකාවේ අදාළ බලධාරීන් මෙම ගැටලු   නුදුරු අනාගතයේ දීම නිවැරදි කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.

https://t.co/FSbeQTnUNt pic.twitter.com/GHKFEswiXR

— Roshan Mahanama (@Rosh_Maha) February 10, 2022

https://fb.watch/b4gktplYNR/

Tags: නවතම
Share69Tweet43
Previous Post

සෙල්ලම් පිස්තෝල නගරාධිපති ඉල්ලා අස්වෙයි – හේතුව සභාපති පුටුවක්!

Next Post

කොළඹ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි රවී කුමුදේශ්ගේ අඬු කඩන බව නොකියා කී හැටි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.