අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොළඹ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි රවී කුමුදේශ්ගේ අඬු කඩන බව නොකියා කී හැටි…

by editor
පෙබරවාරි 10, 2022
in පුවත්
Muruththettuwe-Ananda-Thero

මරුත්තෙට්ටුවේ ආනන්ද හිමි...

Share on FacebookShare on Twitter

තමන්ගේ දායක පිරිස් රවී කුමුදේශ් එනතුරු පිළිගන්නට බලා සිටින බවත්, තමන්ගේ කට වසන්නට හදන රවී කුමුදේශ්ගේ කට ඕනෑ නම් වසා දැමිය හැකි බවත් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති, කොළඹ විශ්විද්‍යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හමියෝ කියති.

උන්වහන්සේ කියන්නෙ කරන අරගලයක් කරගන්න ශක්තිය නැති කිරි සප්පයන් වැනි පුද්ගලයන් ජේ.ආර්. ටත් බැරි වුණු තමන්ගේ කට වසන්නට යෝජනා කරන බවය.

ආනන්ද හිමියෝ මෙසේ ද කීහ.

“අපි  අරගලවලට බැස්සොත් කාගෙවත් උදවු අරගෙන  අරගලවලට බහින්නෙ නෑ. අපට ශක්තියක් තියනවා අරගල කරන්න. ඔබලට තනියම කරන්න ශක්තියක් නැති නිසා තමයි අනිත් අයට බනින්නෙ. අවලාද කියන්නෙ.“

“ රවී කුමුදේශ් ශ්‍රීමතාණෝ කියලා තිබුණා මම දැක්ක මගෙ කට වහන්න කියලා. අනේ මහත්තායො…ජේ.ආර්. ජයවර්ධනට පුලුවන් උනාද මගෙ කට වහන්න. ඉතින් ඔබවගේ කිරි සප්පයෙකුට පුලුවන් ද මගෙ කට වහන්න.  එහාට පනිනවා. මෙහාට පනිනවා. අපේ දායක පිරිස් අහනවා රවී කුමුදේශ් එන්නෙ මොන වෙලාවට ද කියලා … පිලිගන්න..

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මට පුලුවන් ඕනේ නම් ඔබේ කට වහන්න. නමුත් අපි එතෙන්ට යන්නෙ නෑ…

දෙඩවන්නෙ නැතිව වාචාලකම් කියන්නෙ නැතිව ඔබේ සටන හරියට ගෙනියන්න. සාධාරණ යමක් ඉල්ලනවා නම් අපට පුලුවන් දෙයක් කරන්නම්.

මේ සටන් කරන්න ඕන වෙලාවක් නෙමෙයි. අපි අණ්ඩුවට කඩේ යන්නෙ නෑ. කඩේ යන්නෙ ජනතාවට…

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති, කොළඹ විශ්විද්‍යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි කීහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සෞඛ්‍ය ලොක්කන්ගේ ගොං වැඩ නිසා රොෂාන් මහානාමට සිදුවූ අකරතැබ්බය…

Next Post

පන්සලක් වටලන්න නම් අදහසක් නෑ… කුලපති හාමුදුරුවන්ට කුමුදේශ් දුන් උත්තරය…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.