සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සෞඛ්‍ය ඇමති නලින්ද ඉපදුන බව කියන පිඹුර මූලික රෝහල වැසී යෑමේ තර්ජනයක…

by editor
නොවැම්බර් 16, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

සෞඛ්‍ය ඇමති වෛද්‍ය නලීන්ද ජයතිස්ස   ඉපදුනු පිඹුර මූලික රෝහල වැසීයාමේ තර්ජනයක් මතුව ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇමතිවරයාගේ චන්ද බලප්‍රදේශයන වන අගලවත්ත පිඹුර රෝහලේ මේ වන විටත් වෛද්‍ය සේවාවන් ගණනාවක්ම නතර කර දැමීමට සිදුව ඇති බව පසුගියදා පැවති කළමණාකරන කමිටුවේදී තීරණය වු බව එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.

රෝහලේ පවතින උග්‍ර හෙද හිඟය හේතුවෙන් මෙම ගැටලුව මතුව ඇතැයිද වාර්තාවේ.

රෝහලේ අනුමත කර ඇති හෙද නිලධාරීන්ගේ සංඛ්‍යවා 45ක් වුවද එයද ප්‍රමාණවත් නොවන පසුබිමක් තුළ හෙදනිලධාරීන්ගෙන් 3 දෙනෙකු විදේශ රැකියාවන් සඳහා යොමු වී ඇති තර පසුගිය 9 වෙනිදා තවත් හෙද නිලධාරීනියන් 8 දෙනෙකු  හෙද සොයුරු පාඨමාලාව සඳහා රෝහලෙන් නිදහස් කර ඇර තිබේ.

රෝහලේ වාට්ටු 5ක්  ඇඳන් 5කින් යුතු සූක්ෂම ප්‍රතිකාර ඒකකයක්,  ඇඳන් 16න් යුතු මූලික ප්‍රතිකාර ඒකකයක් සහ තවත් සායන ගණනාවක් සහ බාහිර රෝගී අංශය පවත්වාගනෙ යාමට සිදුව ඇත්තේ හෙද නිලධාරීන් 33 දෙනෙකුගෙන් පමණක් බවත් එය කිසිසේත්ම ප්‍රමාණවත් නොමැති බවත් සඳහන් වේ.

RelatedPosts

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

සති දෙකක තුළ හෙද හිඟයට පැහැදිලි විස්තරයක් ලබා දෙන තෙක් රෝහලේ ඇතැම් සේවාවන් සීමා කිරිමට කටයුතු කළ බව රෝහල් ආරංචි මාර්ග පවසා සිටියි.

මේ අනුව අවට රෝහල්වලින් මාරුකර එවන රෝගීන්ව භාර නොගැනීම, නාරි හා ප්‍රසව වාට්ටු තාවකාලිකව වසා දැමීම, ශල්‍ය වාට්ටුව රෝගීන් 10ට සීමා කිරීම,  ළමා වාට්ටුව රෝගීන් 20ට සීමා කිරීම, දන්ත සායන හෙද නිලධාරින් තාවකාලිකව බාහිර රෝගී අංශයට අනුයුක්ත කිරිම, විශේෂ දන්ත ප්‍රතිකාර සම්පූර්ණයෙන්ම නතර කිරිම, ශල්‍ය සායනය පවත්වගේන යාම තාවකාලිකව නතර කිරිම, ඇතුලු  තීරණ රැසක් කළමණාකරන කමිටුවේදී තීරණය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අලි මිනිස් ගැටුමට උත්තරයක් ලැබෙයි… අලින්ට වැට බඳින මී මැසි වැටක් රුහුණු විශ්වවිද්‍යාලය සාර්ථකව හඳුන්වා දෙයි… ( වීඩියෝ සහිතයි )

Next Post

අය-වැය වෛද්‍ය වරුන්ට සලකා නෑ… රෝහල්වල නැති ඖෂධ සහ රසායානාගාර පරීක්ෂණ පිටතින් ගැනීමට නිර්දේශ කිරීම නැවැත්වීමට GMOA තීරණය කරයි…

Related Posts

පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R
පුවත්

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.