සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සේනාදළඹු උවදුරින් බඩඉරිඟු වගාව රැකගෙන කෝටි ගණනින් ගමට ගෙනන මහසෙන්පුර ගොවියෝ!

අක්කරයක බඩ ඉරිඟු වැවූ ගොවියෙකුගේ ආදායම ලක්ෂ 10ක්... ගොවීන් 250ක් අක්කර 400ක් වවලා...

by editor
ජනවාරි 12, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

සේනා දළඹුවාගෙන් ඉරිඟු වගාව බේරා ගනිමින් අක්කර 400 කට වඩා බිම් ප්‍රමාණයක් සාර්ථක බඩඉරුගු වගාවක් කර විශාල ආදායමක් උපයා ගැනීමට පොලොන්නරුව වැලිකන්ද මහසෙන්පුර ගම්මානයේ ගොවි ගෙවිලි පිරිසක් සමත් වෙති.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ උපදෙස් අනුව ගොවි ගෙවිලියන් 250 කට අධික පිරිසක් මහසෙන්පුර පුරන්ව පැවති ප්‍රදේශයක මෙම බඩ ඉරිඟු වගාකර ඇති අතර ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීම සඳහා එම ඉරිඟු වගා කර ඇති බව ඉරිඟු වගා කරුවෝ සඳහන් කරති.

මෙම යායේ ගොවීන් මේ වන විට අස්වනු නෙළමින් සිටින අතර, එම ගොවීන් අතරින් ගොවී පිරිසක් ඉරිඟු කරලක් රුපියල් 80 ත් 100 ත් අතර මිලකට අලෙවි කරති. වී වගාවට අමතරව තමන් මෙම බඩ ඉරිගු වගාවෙන් ගන්නා ආදායමෙන් තම ජීවන තත්ත්වය උසස් කරගැනීමට අපේක්ෂා කරන බව ද ගොවීහු කියති,

මෙම සාර්ථක බඩඉරිගු වගාව නිරීක්ෂණය කිරීම සඳහා මහවැලි බී කලාපීය නේවාසික ව්‍යාපාර කළමනාකාර ඉන්දික රණවීර මහතා ඇතුළු මහවැලි නිලධාරීන් පිරිසක් සංචාරය කළ අතර මහවැලි බී කලාපයේ විශාලතම භූමියක වගා කරන ලද ඉරිගු වගාව මේ වන බවත්, වන අලින්, රිලවුන්, ගිරවුන්, මෙන්ම අනෙකුත් සතා සිවුපාවන්ගෙන් අස්වැන්න බේරාගෙන ගොවි ගෙවිලියන් වගා කරන ලද විශාලතම වගාව මේ වන බවත් ඔවුහු කීහ.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ඉරිඟු බීජ කිලෝ එකක් රුපියල් 200 ක මිලකට ත්‍රිපෝෂ සමාගම්වලට ලබාදීමට ගොවීන් විසින් ගිවිසුම් අත්සන් කර ඇත. එක් ගොවියකු අක්කරයකින් ඉරිඟු කිලෝ පන්දාහකට ආසන්න ප්‍රමාණයක් ලබාගැනීමට අපේක්ෂා කරයි., ඒ අනුව එක් ගොවියකු අක්කරයකින් රුපියල් ලක්ෂ 10 ක ආදායමක් ලබාගැනීමට හැකිවනු ඇති බවද මහවැලි බිී කලාපීය නියෝජ්‍ය නේවාසික ව්‍යාපාර කළමණාකාර [ කෘෂිකර්ම]ඩබ්ලිව් එම් පුෂ්පකුමාර පෙන්වා දෙයි.

ගොවීන් හාරසිය දෙනාම ලක්ෂ 10 බැගින් ලබා ගතහොත් ඔවුන් මහවැලි බී කලාපයට විශාල ආදායමක් උපයාදෙන බවත්, එය වී වගාවට අමතරව ඔවුන් ලබා ගන්නා විශාල ආදායමක් බවත්, සේනා දළඹුවාගෙන් බේරාගත් මහවැලි බී කලාපයේ විශාලතම බඩ ඉරිගු අස්වැන්න මේ වන නියෝජ්‍ය නේවාසික කළමණාකාරවරයා කීවේය,

Tags: නවතම
Share69Tweet43
Previous Post

බංකොලොත් රට කොට උඩ තියෙද්දී නිදහස සැමරුමට කෝටි 20ක් !

Next Post

රෝහල්වල බෙහෙත් හිඟයි කී GMOA සහකාර ලේකම් පාලිත රාජපක්ෂට විනය පරීක්ෂණයක්…

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.