අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සේනා දළඹු උවදුර 95%ක් නසන දියරයක් සොයා ගනී…

ප්‍රතිඵල කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් සනාථ කරලා...

by editor
ජනවාරි 17, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සේනා දළඹු උවදුර සාර්ථකව පාලනය කළ හැකි දියර මිශ්‍රනයක් සකස් කිරීමට මහනුවර දිගන ප්‍රදේශයේ පදිංචි ධම්මික වත්තේවැව සමත්ව ඇතැයි වාර්තා වේ.

එම මිශ්‍රනය යෙදීමෙන් සේනා දළඹු උවදුර 95% කින් මර්දනය වන බව කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව මගින්ද ක්ෂේත්‍ර පරීක්ෂණ ඔස්සේ තහවුරුකර ඇත.

ලුණු කුඩු, මිරිස් කුඩු හා රෙදි සෝදන කුඩු ග්රෑම් 03 බැගින් ගෙන වතුර ලීටරයක දියකර ගැනීමෙන් පසු එයට කොහොඹ තෙල් මිලි ලීටර 03 ක් එක්කර සාදා ගන්නා මිශ්‍රනය වගාවන්ට ඉසීමෙන් සේනා දළඹුව විනාශ වන බවත් හොඳ ප්‍රතිඵල සඳහා කරල් පීදී දළඹුවන් ඒවා තුළට ඇතුළු වීමට පෙර යෙදිය යුතු බවත් ඔහු පවසයි.

ධම්මික වත්තේවැව

මේ අකාරයෙන් ලුණු කුඩු, මිරිස් කුඩු හා රෙදි සෝදන කුඩු කිලෝ ග්රෑම් තුන බැගින් ගෙන වතුර ලීටර 1000 ක දියකර ගැනීමෙන් අනතුරුව එයට කොහොඹ තෙල් ලීටර තුනක් කලවම් කර සාදා ගන්නා මිශ්‍රනය අක්කර 06 ක වගාවකට ප්‍රමාණවත් බවත් මේ සඳහා වැය වන්නේ රුපියල් 6200.00 ක පමණ මුදලක් පමණක් බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මෙම මිශ්‍රනය යෙදූ පසු විනාශ වන සේනා දළඹුවා යළිත් වසරක පමණ කාලයක් යනතුරු වගාවට නොපැමිණෙන බවද ඔහු පවසයි.

කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ මහඉළුප්පල්ලම ගොවි පර්යේෂණ මධ්‍යස්ථානයේදී සිදුකළ පරීක්ෂණවලින් පසු මෙම දියරය යොදා ගනිමින් පුලියන්කුලම ප්‍රදේශයේ ක්ෂේත්‍ර පරීක්ෂණ සිදුකළ බවත් මෙම මිශ්‍රනය මගින් සේනා දළඹුවන් මර්දනය වන බව එමඟින් තහවුරු වූ බවත් ධම්මික වත්තේවැව කීය.

මෙම මිශ්‍රනය ඉසීමත් සමඟ සේනා දළඹුවාගේ ක්‍රියාකාරීත්වය අඩපණවී දින දෙකක් තුළ මරණයට පත්වන බවද හෙතෙම පැවසුවේය.

අක්බාර් ආයතනයට අනුබද්ධිත ග්‍රීන් සෑන්ඩ් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු මෙන්ම ප්‍රධාන විධායක නිලධාරිවරයාද වන ධම්මික වත්තේවැව 2018 වසරේදී ඔවුන්ගේ අස්පරගස් වගාවකට සේනා දළඹුවා පැමිණීමෙන් පසු මාස තුනක පමණ කාලයක් තිස්සේ සිදු කරන ලද විවිධ අත්හදා බැලීම් ඔස්සේ අදාළ දියර මිශ්‍රනය සොයා ගෙන තිබේ.

මෙම දියර මිශ්‍රනය ඉසීමෙන් සේනා දළඹු හානිය 95% ක් පමණම මර්දනය වන අතර ඉන් ශාඛයට කිසිදු හානියක් නොවන බව පර්යේෂණ මගින් තහවුරුව තිබෙන බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.එම්.ඩබ්ලිව් වීරකෝන්  ලිඛිතව ධම්මික වත්තේවැවට දැනුම් දී ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක්… ස්වයං අධ්‍යයන විෂය මාලාවක් හඳුන්වා දෙයි…

Next Post

හැංගි හැංගි වෙස් බැඳ අද කරළියට ආ 43 වැනි සේනාංකය ගැන චම්පික රණවක කළ කතාව

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.