අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක්… ස්වයං අධ්‍යයන විෂය මාලාවක් හඳුන්වා දෙයි…

රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ආචාර්ය උපාලි සේදර නව විෂය මාලාව ගැන කරුණු පැහැදිලි කරයි...

by editor
ජනවාරි 17, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ස්වයං අධ්‍යයනය යටතේ නව විෂය මාලාවක් හඳුන්වා දිමට සූදානම් බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ,විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථඅධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, ආචාර්ය උපාලි සේදර   පවසයි.

ස්වයං අධ්‍යන්‍යය පදනම් කරගත් අලුත්ම විෂය මාලාව සම්බන්ධයෙන් සහ  නව ඉගැන්වීම් ක්‍රම සම්බන්ධයෙන්  ගුරුවරු පුහුණු කිරීම එළඹෙන මාර්තු මාසයේදී ආරම්භ කරන බව ලේකම්වරයා පැවසුවේය.  2023 වසරේ හඳුන්වා දීමට නියමිත මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ  ක්‍රියාත්මක කිරීමේදී ඊට ගැලපෙන ලෙස විදුහල්පතිවරුන් හා ගුරුවරුන් වෙනස් විය යුතු බවත් ඒ සඳහා විදුහල්පතිවරු පුහුණු කිරීමට ද සැලසුම් කර ඇති බවත් හෙතෙම පැවසීය.

ආචාර්ය උපාලි සේදර 

06 වන හා 10 වන ශ්‍රේනිවල අධ්‍යාපනය ලබන සිසුන්ට හඳුන්වා දෙන මෙම නව විෂය මාළාව  කොවිඩ් වසංගත තත්ත්වයක් වැනි අවස්ථාවක පාසැල් වසා තිබියදී වුවත් දරුවන්ට නිවෙස් වල සිට පහසුවෙන් අධ්‍යාපනය කටයුතු කරගෙන යා හැකි ලෙස මෙහි ආකෘතිය ගොඩනැගී තිබෙන බවද ඔහු කීය.

විශාල පිටු සංඛ්‍යාවකින් යුත් බර පොත් වෙනුවට පිටු 20 ක පමණ ප්‍රමාණයේ පොත් මේ වැඩපිළිවෙළ යටතේ දරුවන්ට ලැබෙන බවත් අනිවාර්ය විෂයන් මෙන්ම තමන් කැමැති විෂයන්ද ඉගෙන ගැනීමේ අවස්ථාව මේ ඔස්සේ දරුවන්ට ලැබෙන බවත් රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා පැවසුවේය.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

නව වැඩපිළිවෙළ මගින් මෙරට අධ්‍යාපනය විවිධාංගීකරණයකට ලක්වන බවත් එකම දේවල් සෑම දරුවාම ඉගෙන ගැනීම වෙනුවට බහුවිධ දේ ඉගෙන ගැනීමේ අවස්ථාව මේ ඔස්සේ දරුවන්ට ලැබෙන බවත් හෙතෙම අවධාරණය කළේය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ජාතික අධ්‍යාපන ආයතනය මගින් මේ සඳහා යොදා ගැනීමට අපේක්ෂා කරන පොත් සකස් කරමින් සිටින බවද ඒ මහතා කීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යාපනය සරසවි කිළිනොච්චි මණ්ඩප බුදු මැදුරට කළ ප්‍රහාරයෙන් පිළිමවහන්සේට හානි…

Next Post

සේනා දළඹු උවදුර 95%ක් නසන දියරයක් සොයා ගනී…

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.