සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සීනිවලින් එක දවසට කෝටි 37ක් ලාබ ගත්ත ගෝඨාගේ යාලු විල්මා සමාගම ලංකාවේ “රැකියාව කරන්න හොඳම තැන” ලෙස සම්මාන ලබයි!

by editor
අප්‍රේල් 12, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ගෝඨාභය රාජපක්ෂ  හිටපු ජනාධිපතිවරයාගේ පාලන කාලයේදී සීනි සඳහා පනවා තිබු විශේෂ වෙළද භාණ්ඩ බද්ද අඩු කිරිමෙන් කෝටි 6200ක පමණ අයථා ලාභයක් ලද බවට චෝදනා එල්ල වූ පිරමිඩ් විල්මාර් නම් සමාගම ශ්‍රි ලංකාවේ රැකියා කරන්නකුට හොඳම ස්ථානයක් බවට සම්මානයක් හිමිව තිබේ.

ගෝඨාභය රාජපක්ෂගේ සමීපතම මිතුරකු බව කියන සජාන් මවුසූන් ට අයත් මෙම සමගම ග්‍රේට් ප්ලේස් ටු වර්ක්  (Great Place to Work) නම් ආයතනය විසින් සමාගම්වල සේවක සේවිකාවන් සම්බන්ධයෙන් කරන ලද ඇගයීම් පදනම් කරගෙන මෙම සම්මානය පිරිනමා ඇත.

මෙම ඇගයීම සිදු කළ ග්‍රේට් ප්ලේස් ටු වර්ක් ආයතනය පවසන්නේ පන්සියයක් ව පමණ වන එම සමාගමේ සේවක සේවිකාවන්ගෙන් සියයට 96ක් පමණ පිරමිඩ් විල්මාර් ආයතනය රැකියාව කිරීම සඳහා හොඳම ස්ථානය ලෙස නම් කර ඇති බවය.

සීනි, මාගරින්  සහ ආහාර පිසීමේ තෙල් සෝයා ඇතුළු ආහාර වර්ග රැසක් ආනයන කරන පිරමිඩ් විල්මාර් සමාගම අපකීර්තියට පත් වූයේ රුපියල් 50ක්ව පැවති සීනි සඳහා වූ විශේෂ ආනයනික බද්ද ශත 25ක් දක්වා අඩු කිරීමේ රජයේ තීරණයෙන්   පසු එක් දිනක් තුළ පමණක් රුපියල් කෝටි 37.8ක ලාභයක් ඇතුළු රුපියල් කෝටි 6225කට අධික ලාභයක් ලද ආයතනය ලෙස  සඳහන් වීමෙනි.

ඒ වනවිට මෙරටට ආනයනය කොට තිබු සීනි මෙට්‍රික්ටොන් 2,77,715 ක් ඇතුළත්  සීනි තොගයෙන් සියයට 45ක් පමණ ආනයනය කොට තිබුණේ  රජයේ ආශිර්වාදය ලබන හිතවතා යයි සඳහන් වන සජාන් මවුසුන් ට අයත් පිරමිඩ් විල්මා පුද්ගලික සමාගම ය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එම සමාගම විසින් සීනි මෙට්‍රික්ටොන්  1,25,207ක් ආනයනය කොට තිබුණි. බදු අඩුකළ කාලය තුළ සජාන් මවුසුන් ගේ  විල්මා පුද්ගලික සමාගමේ සීනි ආනයනය සියයට  1222කින්  වැඩිවි ඇති බව විගණන වාර්තාවින් හෙළි වූ අතර දුඹුරු සීනිවලට පාලන මිලක් නොවූ බැවින් මෙම බදු සහනය හරහා ගෙන්වූ දුඹුරු සීනිවලින් විශාල ලාබයක් ලද බවට චෝදනා එල්ල විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ළමා නිවාසයේ දැරියන් 04ක් දූෂණය කළ බව කී 80 හැවිරිදි පාස්ටර් මහල්ලා කොළඹ දී අත්අඩංගුවට…

Next Post

සම්බාහන ආයතනයක සේවය ලබා ගන්න ගිය පුද්ගලයෙක් ආයතනය තුළම මරුට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.