ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ කඳාන ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක සේවය ලබා ගන්නට ගිය පුද්ගලයෙක් අද අළුයම සම්භාන මධ්‍යස්ථානය තුළ දීම මිය ගොස් ඇති බව කඳනා පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ කඳාන නාගොඩ ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි විවාහක පුද්ගලයෙකි.
අදාල සේවය ලබා ගන්නා අතර තුර මිය ගොස් ඇති මෙම පුද්ගලයාගේ මරණය හෘදයාබාධයකින් සිදුවන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
සිද්ධිය පිලිබඳ විමර්ශන පැවැත්වේ.