බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සාරා ඇත්තටම මිය ගියේදැයි යළි බලන්න සයින්දුමරුදු සිරුරු අනිද්දා ගොඩ ගනී!

by editor
අප්‍රේල් 25, 2022 - Updated on අප්‍රේල් 27, 2022
in පුවත්
සාරා ජස්මින්

සාරා ජස්මින්

Share on FacebookShare on Twitter

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ බවට සැක කරන කාන්තාවක්  වූ  සාරා ජස්මින් නැමැත්තිය සැබෑවටම මිය ගියේද නැතිනම් ජීවතුන් අතරද යන්න පිළිබඳව යළි තහවුරු කර ගැනීම සඳහා ඇය අවසන් වරට සයින්දුමරුදු ප්‍රදේශයේ ජීවත් වූ නිවසේ සිදුවූ බෝම්බ පුහාරයෙන් මිය ගිය  පුද්ගලයන් 16 දෙනා මිහිදන් කළ ස්ථානයෙන් අනිද්දා එම සිරුරු යළි   ගොඩ ගෙන ඩී.එන් ඒ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත ව ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මීගමුව කටුවපිටිය පල්ලියට බෝම්බ ප්‍රහාර එල්ල කළ හස්තුන් ගේ බිරිය වන සාරා ජස්මින් ද මරාගෙන මැරෙන බෝම්බකාරියක ලෙස පුහුණු වූ කාන්තාවකි. ඇය අප්‍රියෙල් 21 වැනිදා සිදුවූ ප්‍රහාරයෙන් පසුව සයින්දමරුදු ප්‍රදේශයට පළා ගිය බවට තොරතුරු අනාවරණය වූ අතර එහි නිවසක රැඳී සිටින බවට ලද තොරතුරක් මත එම නිවස ආරක්ෂක අංශ විසින් වටළා තිබිණි.

එම අවස්ථාවේ දී එහි සිටි මරාගෙන මැරෙන බෝම්බකරුවකු බෝම්බයක් පුපුරුවාගෙන තිබේ. ඒ අවස්ථාවේ එම නිවසේ 19 දෙනකු සිට ඇති අතර එයින් දිවි බේරගෙන තිබුණේ සහරාන්ගේ බිරිය සාදියා සහ ඇගේ කුඩා දරුවා පමණි.

19 දෙනකු සිටියද එම ස්ථානයෙන් හමුවූ   මළ සිරුරු සහ සිරුරු කොටස් සම්බන්ධයෙන් සිදුකරන ලද ඩී.එන්.ඒ පරීක්ෂණයේදි තහවුරු වී තිබුණේ එම ස්ථානයේ මළ සිරුරු 16 දෙනකුගේ පමණක් තිබුණු  බවය.

මෙම නිවසේ සිටි බව කියන සාරා ජස්මින්ගේ ඩී.එන්.ඒ  මෙම සිරුරු  සමඟ නොසැසඳුණු අතර ඇය ඉන්දියාවට පලා ගිය බවට තොරතුරු අනාවරණය වී තිබුණි. ඇය මෙම ප්‍රහාරය පිළිබඳව සැලකිය යුතු වැදගත් තොරතුරු දන්නා බව විමර්ශකයන් විශ්වාස කරන අතර ඇය පිළිබඳව කෙරුණු විමසීම්වලදී ඇය මිය ගොස් ඇති බව මහජන ආරක්ෂාව පිළිබඳව හිටපු අමාත්‍ය සරත් වීරසේකර ප්‍රකාශ කළේය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

කෙසේ වුවද පොලිසිය සතුව ඇය මිය ගිය බට ස්ථිර තොරතුරක් නැති අතර මේ බව යළිත් සනාථ කර ගැනීම සඳහා මෙලෙස අනිද්දා සිරුරු ගෙන ඩී.එන්.ඒ පරීක්ෂණයක් යළි සිදු කිරීමට නියමිතව ඇති බව මෙම ආරංචි මාර්ග සඳහන් කළේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අගමැතිවරයා තවදුරටත් ධුරයේ රැඳී සිටීමට තීරණය කරයි!

Next Post

යුක්තියට ඇති ආදරයේ නාමයෙන් මේ ප්‍රහාරය පසුපස සිටින අය ගැන එක් වරක් හෙළි කරන්න…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.