බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සාමාන්‍යපෙළ අසමත් වීම නිසා ජීවිතයෙනුත් යන්න හිතුව  නුවර මෝඩ දූ පුත්තු…

by editor
නොවැම්බර් 28, 2022
in පුවත්
suicide
Share on FacebookShare on Twitter

අපේ විභාග ක්‍රමය තුළ සාමාන්‍ය විභායගක් වූ අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අඩුවීම හේතුවෙන් නුවර නගරයේ ප්‍රධාන පාසල් දෙකක සිසුන් දෙදෙනෙක්  සිය දිවි හානිකරගැනීමට තැත් කිරීම් පිළිබඳව නුවර පොලිසිය වාර්තා කරයි.  

මෙම සිය දිවි හානි කරගැනීමට  උත්සාහ කිරීම් ගැන වාර්තා වන්නේ දරුවන්  අඩු ප්‍රතිඵල සහිත බව දැනගෙන නිවස තුළ දී දැඩි පීඩනයට ලක්වීමෙන් අනතුරුව පාසල් පරිසය තුළත් අවමානයට ලක්වීම හේතුවෙන් බව දැනගන්නට ඇත.

දෙමව්පියන් සිය දරුවන්ව දැඩි පීඩාවට ලක් කරන්නෙත්, පාසල් පරිසරය තුළ අවමානයයට ලක් කරනු ලබන්නේත්, අනතුරුව දරුවන් සිය දිවි නසා ගැනීමේ පටු තීන්දු වෙත එළඹෙන්නේත්      අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් උසස් පෙළ අධ්‍යාපනය සඳහා සුදුසුකම් සැපිරිය නොහැකි අවස්ථාවල අනාගතය සාක්ෂාත් කරගැනීම සඳහා සම්මත අධ්‍යාපන රාමුවෙන් පිට ඕනෑ තරම් උසස් අධ්‍යාපන අවස්ථා විවර වී ඇති පරිසරයකය.

කාර්මික විද්‍යාල, හෝටල් ක්ෂේත්‍රය, ඇතුළු විවිධ අනාගත රැකියා අවස්ථා පමණක් නොව සාමාන්‍යපෙළ ප්‍රතිඵළ නොසලකා රටේ ප්‍රධාන සරසවි මගින් සංවිධානය කර ඇති නොවිධිමත් පාඨමාලා ඔස්සේ සුදුසුකම් සපුරාගෙන උපාධියක් හිමිකරගැනීමේ මට්ටමට අධ්‍යාපන අවස්ථා පුලුල් කරගැනීමට හැකියාව පවතින වටපිටාවකය.

මේ අතර දෙවරක්  සාමාන්‍ය පෙළ අසමත් වූ තරුණයෙක් සිය පෙම්වතියත් අහිමි වීමේ ආසන්න සිද්ධි මත මහවැලි ගඟට පැන සිය දිවි නසාගෙන ඇතැයි මහනුවර පොලිසිය කියයි.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාකිස්ථාන හමුදා බලුකිස්තානයේ මානව හිමිකම් උල්ලංඝණය කරයි

Next Post

IMF ලබා දුන් “දෙසැම්බර් ඉලක්කය“ ගිලිහුනොත් වෙන දේ ආචාර්ය නන්දලාල් කියයි!

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.