අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාකිස්ථාන හමුදා බලුකිස්තානයේ මානව හිමිකම් උල්ලංඝණය කරයි

by Lankasara News
නොවැම්බර් 28, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පාකිස්ථාන හමුදා අංශ විසින් එරට බලුකිස්තානයේ කච්චි දිස්ත්‍රික්කයේ බොලාන් ප්‍රදේශයේ බලුකිස්ථාන විමුක්ති හමුදාවේ සමාජිකයින් ඉලකකර දියත්කර ඇති විශේෂ මෙහෙයුම සම්බන්ධයෙන් චෝදනා රැසක් එල්ල විී තිබේ.

එහිදී පාකිස්ථන හමුදාව විසින් බලුකිස්ථානයේ වැසින්ට දැඩි ලෙස අඩත්තේට්ටම් කරනු ලබන බවටද චෝදනා රැසක් එල්ල වී ඇති අතර එමගින් සිවිල් වැසියන්ගේ මානව හිමිකම් බරපතල ලෙස කඩවී ඇති බවටද චෝදනා එල්ල වේ.

මෙම චෝදනා අතරට බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සහ ප්‍රාදේශීය බලුච් ජනගහනය භෞතික වශයෙන් බිය ගැන්වීමේ සිද්ධීන්ද වාර්තා වේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් පාකිස්ථානයේ මාධ්‍ය අයතන වාර්තා කිරීමක් නොකරන බවටද අනාවරණය වන අතර ඊට හේතුව පාකිස්ථාන රජය විසින් එම මාධ්‍ය ආයතන වලට අදාල සිදුවීම් වාර්තා කිරීමෙන් වැලකී සිටින ලෙසට දැණුම් දීම බවටද වාර්තාවේ.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ඒ අනුව බොලාන් කලාපයේ නිරායුධ බලුච් වැසියන්ට එරෙහිව පකිස්තාන හමුදාව විසින් සිදුකරන ලබන අඩත්තේට්ටම් පිළිබඳවට පාකිස්ථා සමාජ මාධ්‍ය වෙබ් අඩවි වලද ඉතා සීමිත තොරතුරු පමණක් වාර්තා වන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම සිදුවීම් සමඟ මේවන විට බලුකිස්තානයට බලපෑ දැරණු ගංවතුරෙන් දැඩි ආහාර හා ජල හිඟයකට මුහුණ දී සිටින ප්‍රදේශවාසීන් දැඩි ලෙස අපහසුතාවයට පත්වඇති බවටද අනාවරණය වේ.

මෙහිදී පාකිස්ථාන හමුදා විසින් කාන්තාවන්ට සහ ළමුන්ටද දැඩි ලෙස හිංසා පමුණුවන බවත් ඔවුන් දැඩි ප්‍රශ්න කිරීම් වලට ලක්කරන බවටද වාර්තා වන අතර එහිදී ඔවුන්ගේ මානව හිමිකම් බරපතල ලෙස උල්ලංඝණය වී ඇති බවටද වාර්තාවේ.

මෙවැනි තත්ත්වයක් පැවතියද පාකිස්ථාන රජය විසින් දැඩි නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම සම්බන්ධයෙන් මානව හිමිකම් ක්‍රියාකාරීන් සිය දැඩි කණස්සලද ප්‍රකාශයට පත්කර ඇත.

Share69Tweet43
Previous Post

ඇෆ්ගනිස්ථානයේ අධිවේගී මාර්ගවල කොල්ල කෑම් වැඩිවෙයි!

Next Post

සාමාන්‍යපෙළ අසමත් වීම නිසා ජීවිතයෙනුත් යන්න හිතුව  නුවර මෝඩ දූ පුත්තු…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.