සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සාමාන්‍ය පෙළ අවසන් දිනයේ පාසලේ ගේට්ටුව අසල මල් කළඹ තබා පාසලට වැඳ නමස්කාර කර සමුගත් දූ පුතුන් ගැන කතාවක්…

by editor
පෙබරවාරි 26, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය නිම වූ 26 වෙනිදා දිනයේ දිඹුලාගල අධ්‍යාපන කලාපයේ ලීලාරත්න විජේසිංහ මහා විද්‍යාලයේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් අනූ අට දෙනකු තම විද්‍යාලයට ගෞරවයක් වශයෙන් ප්‍රධාන ගේට්ටුවේ මල් කළඹ දවටා විද්‍යාලයට වැඳ නමස්කාර කර ගෞරව දක්වා පාසලෙන් සමු ගැනීමේ පුවතක් වාර්තා වුණි.

විභාගයට මුහුණ දුන් සියලු සිසුන් විද්‍යාලයේ  බුදු මැදුරට ගොස් පන්සිල් සමාදන් වීමෙන් අනතුරුව පෙළට ගමන් කර  විභාග ශාලාවල සිටි ගුරුභවතුන්ටද වැඳ නමස්කාර කර සමුගැනීම සිදුකළහ.

පසුව මෙම  සිසුන් පෙළට ගොස් විද්‍යාලයේ ප්‍රධාන ගේට්ටුවේ මල් කළඹ එල්ලා පාසල් ගීතය ගායනා කරමින් විනාඩි පහක  පමණ කාලයක් වැඳ නමස්කාර කළහ.

විභාග අවසන් වී විවිධ ප්‍රදේශවල ඇතැම් පාසල් සිසුන්  විද්‍යාලයට මෙන්ම සමාජයට නොහොඹිනා අකටයුතුකම් කර පාසලට අගෞරවයක් එක් කරන වකවානුවක දිඹුලාගල ලීලාරත්න විජේසිංහ මහා විද්‍යාලයේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් රටට සහ ලෝකයට ලබාදුන් ආදර්ශය මහත්  පූර්වාදර්ශයකි.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ලීලාරත්න විජේසිංහ මහා විද්‍යාලයේ හය වසරේ සිට දහතුන  වසර දක්වා පාසල් සිසුන් පන්සිය දෙදෙනෙකු අධ්‍යාපනය ලබන අතර   ගුරුවරුන් හතළිස් එක්දෙනකු සේවය කරයි.   මෙම විද්‍යාලයේ විදුහල්පපතිනිය වන්නේ එන්. රෝහණී මල්කාන්තීය.

මෙහිදී අදහස් දක්වමින් විභාග ශාලාවේ සිටි ගුරුවරුන් සඳහන් කළේ, තමන් මෙවැනි සිද්ධියක් දුටු පළමු අවස්ථාව බවත්, මෙම ආදර්ශය රටටත් ලෝකයටත්  ලැබිය යුතු  බවත්,  කීවේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රක්නා ලංකා සමාගම මගින් පවත්වාගෙන යන කිඹුලාවල ආපන ශාලාවට සෞඛ්‍ය අංශ සීල් තියයි!

Next Post

මධ්‍යම පළාත් ආණ්ඩුකාරතැනගේ සම්බන්ධීකරණ ලේකම් තමන්ගේ භාවිතයට මොන්ටෙරෝ රථයක් ඉල්ලලා… තිලිණ බණ්ඩාර තෙන්නකෝන් හෙළි කරයි!

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.