සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සහන ලෙස ගොවීන්ට දෙන පොහොර ආනයනයේ දී අධීක්ෂණ දුර්වලතා නිසා කෝටි 1628ක් අමතර ණය පොලී ලෙස ගෙවලා… විගණනය හෙළි කරයි!

by editor
සැප්තැම්බර් 28, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

කෘෂිකර්ම  අමාත්‍යංශයේ  සහ  පොහොර ලේකම් කාර්යාලයේ අධික්ෂණ දුර්වලතා හේතුවෙන්  සහනාධාර පොහොර ආනයනය කිරිම වෙනුවෙන්  ආනයනික පොහොර පිරිවැයට අමතරව  රුපියල්  එක් දහස් හය සිය විසිහත් කෝටියකුත්  අනුහය ලක්ෂ, පනස් දෙදහස්, අටසිය පනස් හතක (16,279,652,857)  මුදලක්  2023 වර්ෂයේ දී   අමතර ණය පොලී  වශයෙන් වැයවි ඇති බැව්  ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

සහනාධාර පොහොර ආනයනය කිරීමේ දී  දැරිය යුතු මුදල්  කෙටි කාලීන බැංකු ණය මගින්  සැපයුම්කරුවන්ට ගෙවිම් කර  එම ණය නියමිත කාලය තුළ  නොපියවා  ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. 

මේ හේතුවෙන් මෙම ණය මුදල  දිගුකාලින  ණයවලට පරිවර්තනය විම හේතුවෙන්  ආනයනික පොහොර  පිරිවැයට අමතරව  විශාල පිරිවැයක්  ණය පොලී  වශයෙන්  දැරිමට සිදුවි  ඇති බවද  විගණන වාර්තාවේ සඳහන් වේ.

ඉකුත් වර්ෂයේ  (2023) පොහොර  සඳහා වන ප්‍රතිපාදන යටතේ   සීමාසහිත   ලංකා පොහොර සමාගම  ලබාගත් ණය වෙනුවෙන්  දරා ඇති අමතර පොලී වියදම  රුපියල් නවසිය අසු කෝටි, හතලිස් ලක්ෂ, අසු හය දහස් එකසිය දාහතර (9,804,086,114)කි.   එමෙන්ම කොළඹ  කොමර්ෂල් පොහොර සමාගම විසින් ලබාගත් ණය වෙනුවෙන්  ගෙවා ඇති අමතර පොලී  වියදම රුපියල් හයසිය හතලිස් හත් කෝටි, පනස් පන් ලක්ෂ, හැට හය දහස්, හත්සිය හතලිස් තුනකි (6,475,566,743) 

එමෙන්ම  රජයේ  පොහොර සමාගම් දෙක යටතේ  රුපියල් තුන්සිය හැත්තෑ දෙකෝටි, තිස් ලක්ෂ, හෑත්තෑ දෙදහස්, අටසිය පනස් නවයක (3,723,072,859)  උපචිත පොලි වටිනාකමක්  දිගුකාලින ණයට පරිවර්තනය කිරිමේ දි  ඒ තුළට ඇතුළත් කර තිබුණි. 

RelatedPosts

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ඒ හේතුවෙන් පොලිය මත පොලියක් ගෙවමින්  පවතින බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

සහනාධාර පොහොර ආනයනය  අධික්ෂණය සහ  ඒ වෙනුවෙන් දැරිය යුතු මුදල්  නිසි වෙලාවට මහා භාණ්ඩාගාරයෙන් නිදහස් කර පියවිය යුතු බවට  විගණනය මගින් නිර්දේශ කොට ඇත. 

මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යංශයේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරිවරයා විගණනයට සදහන් කොට ඇත්තේ   රාජ්‍ය පොහොර සමාගම් විසින් කල් පිරුණු ණයවර ලිපි සදහා  මහජන බැංකුව වෙත ගෙවිය යුතු වටිනාකම කාලීන ණය මුදල් බවට පත්කිරීම  යන අමාත්‍ය මණ්ඩල තිරණය පරදි  මෙම තිරණය ගෙන ඇති බවය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

නවසීලන්තයට ගොඩයෑමට ආශ්චර්යයක් සහ තවත් චුට්ටක් අවශ්‍යවී තිබේ…

Next Post

එක එක පක්ෂවල අවශ්‍යතාවයට එජාප නායකත්වය වෙනස් කරන්න දෙන්නෙ නෑ… එජප නායකයා රනිල් බවට ගාල්ලේදී ඒකමතික යෝජනා සම්මතයක්!

Related Posts

bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!
  • කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.