බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සබරගමු සරසවියේ නවකවද අපරාධයේ ඉදිරි විමර්ශන පොලිස්පති නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට…

by editor
මැයි 3, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

සබරගමුව විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ තාක්ෂණ විද්‍යා පීඨයේ සිසුන්ට නවක වදය ලබා දීම සම්බන්ධයෙන් සිදුකෙරෙන ඉදිරි විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දීමට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය නියෝග කර තිබේ.

නවකවද අපරාධයක් සම්බන්ධයෙන් පසුගිය 29 දා අඟහරුවාදා සමනලවැව පොලිස් ස්ථානයට ලැබුණු පැමිණිල්ලක් අනුව ඊයේ (02) නවක වදයට ලක් වූ එම විශ්වවිද්‍යාලයේ සිසුන් 20 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම පොලිසිය කටයුතු කර තිබිණි.

මෙම නවක වදය දරාගත නොහැකිව තාක්ෂණ විද්‍යා පීඨයේ දෙවැනි වසරේ සිසුවෙක් වූ චරිත් දිල්ශාන් නැමැති සිසුවෙක් සිය දිවි නසා ගත් බවට මේ වනවිට දැඩි සමාජ මතයක් නිර්මාණය වීමත් සමග මේ සම්බන්ධව විධිමත් විමර්ශනයක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ මැදිහත් වීමෙන් සිදුවෙමින් ඇත.

ඊයේ ජනාධිපතිවරයා සිරස රූපවාහිනියේ සටන වැඩසටහනට එක් වෙමින් ප්‍රකාශ කළේ කුමන හෝ හේතුවක් මත කිසිවෙකුට තවත් අයෙක් කවර හෝ පීඩනයකට ලක් කිරීමේ කිසිම අයිතියක් නැති බවත්, විශ්වවිද්‍යාලයේ ඉහළ වසරේ සිසුවෙක් වීම නවක සිසුවෙකු හිංසනයට ලක් කිරීමේ බලයක් උපදවන්නේ නැති බවත් ය.

ඔහු පැවසුවේ අපරාධ සඳහා දඬුවම් නොලැබෙන කලාප රට තුළ නැති බවය. මේ වනවිට ආන්දෝලනයට ලක් වී ඇති සරසවි සිසුවාගේ මරණයට නවකවදය සම්බන්ධ සිද්ධියක් පරීක්ෂණවලදී අනාවරණය වුවහොත් වැරදිකරුවන් විෂයෙහි අපරාධ නීතිය ක්‍රියාත්මක කරන බව සහතික කළ ජනාධිපතිවරයා රජය කිසිසේත් අනුමත නොකරන නවකවද සිදුවීම් නියතවම විශ්වවිද්‍යාල පරිපාලන අධිකාරිය විසින් වලක්වාගත යුතු බව කීවේය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

විශ්වවිද්‍යාල පරිපාලන අධිකාරිය ඒ සඳහා අපොහොසත් වුවහොත් මේ පසුගාමී පරපීඩක ක්‍රියාවලිය නැවැත්වීමට රජය මැදිහත්වන බව ජනාධිපතිවරයා රටට දැනුම් දුන්නේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ටිපර් රථයක් පෙරළී 18 හැවිරිදි තරුණයෙක් මරුට… තවත් 05කට තුවාලයි..

Next Post

කොස්ගොඩ පොලිස් භාරයේ සිටි තරුණයා ගැන විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට….

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.