අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සපුගස්කන්ද කුණුගොඩකින් හමුවූ  කාන්තා මළ සිරුරේ සිද්ධියට සම්බන්ධ  ප්‍රධාන සැකකාර ඝාතකයා අත්අඩංගුවට…

by editor
නොවැම්බර් 9, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය  04 වැනිදා සපුගස්කන්ද ප්‍රදේශයේ  කුණුගොඩක තිබී හමුවූ කාන්තා මළ සිරුරේ ඝාතන සිද්ධියට   සම්බන්ධ ප්‍රධාන සැකකරුව අත්අඩංගුවට අද ( 09) පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේය.

ඝාතන සිද්ධියට සම්බන්ධව දැනට අත්අඩංගුවට ගෙන සිටින සැකකාර රොසානා නැමැති කාන්තාවගේ සොයුරා වන මෙම පුද්ගලයා වැල්ලම්පිටිය ප්‍රදේශයේ නිවසක දැඟව සිටිය දී මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ මරා දමා තිබුණේ මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ පදිංචි මොහොමඩ් සාෂි ෆාතිමා මුම්ටාස් නැවැති 44 හැවිරිදි කාන්තාවකි.

මෙම ඝාතනය සම්බන්ධව සැකපිට අද අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුගේ සොයුරිය සහ සැමියා පසුගිය  06 දා අත්අඩංගුවට ගෙන තිබිණි.

RelatedPosts

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

මෙම සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්නකිරීම්වලදී හෙළි වී තිබුණේ මරා දැමූ ෆාතිමා තේ පානය සඳහා යැයි කියමින් සමිට්පුර පිහිටි ඝාතකයන්ගේ නිවසට රැගෙන ගොස්  පොල්ලකින් පහර දී මරා දමා ඇති බවය. පොලු පහර එල්ල කර කාන්තාව ඝාතනය කර ඇති බව කියන්නේ අද අත්අඩංගුවට ගත් පුද්ගලයා ය.

පසුව මළ සිරුර ලොරියකින් ප්‍රවාහනය කර වැල්ලම්පිටියේ දී ත්‍රි රෝද රථයකට පටවාගෙන සපුගස්කන්ද කුණුගොඩ වෙත දමා ඇත්තේත් මේ පුද්ගලයා විසින් බව දැනට අනාවරණය වී ඇත.

අද අත්අඩංගුවට ගත් පුද්ගලයා ෆාතිමාගේ රන් ආභරණ සහ මුදල් රැගෙන පලාගොස් සඟවී සිට ඇත.

කියවන්න…

 ඝාතකයෝ කොටු වෙති! සපුගස්කන්දේ කුණුගොඩකින්  හමුවූ කාන්තා මළ සිරුරේ සියලු රහස් හෙළි වේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මැර SDIG රන්මල් බේරන්න වියත්මගේ ඇමති ගත්  වෑයම අපතේ යයි!

Next Post

චීන එන්තරවාසිය සැලකිය යුතු ලියැවිල්ලක් නොවෙයි… කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් කියයි!

Related Posts

death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!
  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.