ඝාතකයෝ කොටු වෙති! සපුගස්කන්දේ කුණුගොඩකින්  හමුවූ කාන්තා මළ සිරුරේ සියලු රහස් හෙළි වේ!

පසුගියදා සපුගස්කන්ද කසළ ගොඩක දමා ගිය ගමන් මල්ලකින් හමුවූ ඝාතනය කළ කාන්තවගේ මිනී මරුවන් අත්අඩංගුවට ගැනීමට සපුගස්කන්ද පොලිසිය අද (06) සමත් විය. කොළඹ මාලිගාවත්ත නිවාස සංකීර්ණයක පදිංචි මොහොමඩ් ෂාෂි පාතිමා මුම්ටාස්    නැමති මෙම කාන්තාව ඝාතනය කර මළ සිරුර බෑගයක දමා සපුගස්කන්දේ කුණුගොඩකට රැගෙන ගොස් අත්හැරීමේ සිද්ධිය සම්බන්ධව සැකපිට  අඹු සැමි යුවලක් මේ ලෙස පොලිස් අත්අංඩගුවට … දිගටම  ඝාතකයෝ කොටු වෙති! සපුගස්කන්දේ කුණුගොඩකින්  හමුවූ කාන්තා මළ සිරුරේ සියලු රහස් හෙළි වේ! කියවන්න