බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සජබ වැඩිම මනාප පත් අපේක්ෂකයාගේ සහයත් ලබාගෙන මාලිමාව කොලොන්නාව නගර සභාවේ බලය පිහිටුවයි!

by editor
ජූනි 18, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

කොලොන්නාව නගර සභාවේ බලය අද ජාතික ජන බලවේගය විසින් පිහිටවනු ලැබුවේය. ඒ සමගි ජන බලවේගයෙන් තේරී පත් වූ සභිකයෙකුගේ සහයෝගය ද සහිතවය.

බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාගරිකා ජයසුන්දරගේ ප්‍රධානත්වයෙන් අද කොලොන්නාව නගර සභාවේ මංගල සභාව රැස්වූ අවස්ථාවේ දී එහි ප්‍රමුඛ කාර්යය ලෙස මෙම තෝරාගැනීම සිදුකෙරිනි.

කොලොන්නාව නගර සභාවේ ආසන 09ක් ජාතික ජන බලවේගයට හිමිව තිබිණි. ඒකාබද්ධ විපක්ෂයට ආසන 10ක් හිමිවූයේය. කොළඹ මහ නගර සභාවේ මෙන්ම සභාව ආරම්භයේදීම කොලොන්නාව නගර සභාවේ දී ද මන්ත්‍රීවරුන් අතර සංවාදාත්මක තත්ත්වයක් ඇති වූයේය. ඒ සභාපතිවරයා තෝරා ගැනීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් රහස් ඡන්දයක් ඉල්ලීමත් සමගය.

මේ තත්ත්වය හමුවේ විපක්ෂයේ මන්ත්‍රීවරු 10 දෙනාගෙන් 09 දෙනෙක් සභාවෙන් පිටවී ගියහ. පිටවී නොගොස් ඉතිරි වූයේ සමගි ජන බලවේගයේ වැඩිම මනාප හිමිකරගත් නාගරික මන්ත්‍රී සුසිල් කුමාරය.

මෙම මන්ත්‍රීවරයාගේ සහාය ජාතික ජන බලවේගයට හිමිවන්නේ බලය අත් කරගන්නට සූදානමින් සිටි සමස්ථ විපක්ෂයම තිගස්වමිනි. මේ තත්ත්ය තුළ ඡන්දයක් පැවැත්විය හැකි ආකාරයට සභාවේ ගණ පූරණය පැවතිනි.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

අනතුරුව රහස් ඡන්දයක් පැවැත්විනි. එම රහස් ඡන්දයේ දී සභාවේ ඉතිරි වී සිටි එකම සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයා ද ජාතික ජන බලවේගයේ අපේක්ෂකයාට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරනු ලැබුවේය. ඒ අනුව කොලොන්නාව නගරසභාවේ බලය ජාතික ජන බලවේගය විසින් පිහිටවනු ලැබුවේය.

ඒ අනුව බහුතර ඡන්දයෙන් ජාතික ජන බලවේගයේ අපේක්ෂක ධම්මික විජයමුණි කොලොන්නාව නගර සභාවේ සභාපතිවරයා ලෙස තේරී පත්වූයේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කුකුළා සමග එක්වූ මාලිමාව නුවරඑළිය මහ නගර සභාවේ බලය පිහිටුවයි!

Next Post

හිරේ යන්න ලෑස්ති වෙලා ඉන්න… කවද හරි ඔබව නීතිය ඉදිරියට ගෙනත් දඬුවම් දෙනවා… මුජිබර් බස්නාහිර පළාත් කොමසාරිස් සාගරිකා ජයසුන්දරට දන්වයි!

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.