බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සජබ තමයි හොඳටම කළේ… වැලිගම ප්‍රාදේශීය සභා සභාපතිකමට සජබෙන් පාතාලයේ මිදිගම ලසා…

by editor
ජූනි 26, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • හරක්කටාගෙ සමීපතමෙයක්… සන් ෂයින් සුද්දා ඝාතනය ඇතුළු නඩු ගණනාවක චුදිතයෙක්… දැනටමත් ඉන්නේ අධිකරණයෙන්  ඇඟ බැඳලා…

වැලිගම ප්‍රාදේශීය සභාව සදහා සමගි ජන බලවේගයෙන් සභාපති ධූරය සඳහා යෝජනා කර ඇත්තේ රටෙහි කුප්‍රකට අපරාධකරුවෙක් වු ලසන්ත වික්‍රමසේකර නොහොත් මිදිගම ලසා බව අනාවරණය වී ඇත.

මිදිගම ලසා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා නැමැති අපරාධකරු සමග සමීප සම්බන්ධතා පවත්වමින් සිටින පුද්ගලයෙක් බව අපරාධ විමර්ශන අංශ පවසයි. තවද ලසා යනු හරක් කටාගේ කොන්ත්‍රාත් අපරාධ රට තුළ ක්‍රියාත්මක කළ අපරාධකරුවෙක් බවත්, ඔහු මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන්නෙක් බවත් එම විමර්ශන අංශ හෙළි කර තිබේ.

එමෙන්ම 2008 වර්ෂයේදී අවි ආයුධ පෙන්වා ඇගලුම් සේවිකාවකගෙන් රත්රන් බඩු කොල්ල කෑමේ සිදුවීමක් සම්බන්දයෙන්ද පුද්ගලයෙකුට වෙඩිතබා තුවාල කිරීම සදහා ආධාර අනුබල දීම යටතේ ද ඔහුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබේ.
ටී 56 ගිනි අවියක් නිවසේ තබා ගැනීම,  පුද්ගලයන් කිහිප දෙනෙකුට මුදල් වංචාම සන්ෂයින් සුද්දා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබූ සංවිධානාත්මක අපරාධකරු ඝාතන සැලැස්මක් මෙහෙයවීම ඇතුලුව අපරාද විශාල සංඛ්‍යාවක් සම්බන්දයෙන් නඩු රැසක් මොහුට එරෙහිව විභාග වෙමින් ඇති බවට ආරංචි මාර්ග පවසයි.

මින් පෙර කරන ලද අපරාධ රැසක් සම්බන්දයෙන් අවස්ථා කිහිපයකදී රක්ෂිිත බන්ධනාගාර ගත වී සිට ඇති මිදිගම ලසා නැමැත්තා පුද්ගලයන්ට වංචා කිරීම සම්බන්ධයෙන් මේ වනවිට ඉන්නේ අත්හිටවූූ සිර දඩුවම් පිටය.

මිදිගම ලසා 2018 වර්ෂයේ පළාත් පාලන මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වී සිට ඇත. ඔහු 2025 පළාත් පාලන මැතිවරණය සඳහා වැලිගම ප්‍රාදේශිය සභාව සදහා මිදිගම බටහිර කොට්ඨාසයෙන් ඉදිරිපත් වන්නේ සමගි ජන බලවේගයෙනි..

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

එමෙන්ම මොහු මෙවර වැලිගම ප්‍රාදේශීය සභාව සදහා සමගි ජනබලවේගයෙන් ඉදිරිපත් කරනු ලබන සභාපති අපේක්ෂකයා ඔහු බවද ආරංචි මාර්ග පවසයි. ( දිනමිණ)

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්ද කෝෂයට අලුතින් එකතු වූ සිංහල වචන 10….

Next Post

දරුවෙක් දූෂණය කළ අපරාධකරුවෙක් අවුරුදු 12කට පසු ලැබුන දඬුවම… අවුරුදු 12ක් බරපතල වැඩ ඇතිව හිරේ…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.