අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සංචාරයට ඇවිත් මෙරට බිස්නස් කරන සුද්දන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න ඇමති මනූෂ ඉල්ලයි

by editor
දෙසැම්බර් 22, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

විවිධ රටවල සිට සංචාරක වීසා මගින් මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන් කිසිදු ලියාපදිංචියක් හෝ බලපත්‍රයක් නොමැතිව විවිධ ව්‍යාපාරයන්හි නිරත වන බවත්, මේ සම්බන්ධයෙන් වහා ම පියවර ගන්නා ලෙසත්, අමාත්‍ය මනුෂ නානායක්කාර   ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී උපදෙස්  ලබාදුන්නේය.

මෙම පිරිස විවිධ භාණ්ඩ අලෙවි කිරීමේ සිට කුඩු විකිණීම දක්වා විවිධ ව්‍යාපාරයන්හි නිරත වන බවත්, සිය රටේ මුදල් ඒකකවලින් ම රැගෙනවිත් ආපසු රැගෙන යන බවත්, එමගින් මෙරට ආර්ථිකයට කිසිදු ප්‍රතිලාභයක් නොමැති බවත්, පොලීසියට පැමිණිලි කළ ද ක්‍රියාමාර්ග ගැනීමට නියෝග නොමැති බැවින් පොලීසිය ද නිරුත්තර වන බවත් මේ නිසා ගාල්ල ඇතුළු දේශීය සංචාරක කලාප වල ව්‍යාපාරයන්හි නිරත වන්නන් දැඩි අපහසුතාවට පත් ව ඇති බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ ය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පසුගිය දා පැවැති ගාල්ල දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටුවට සහභාගී වෙමිනි. එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙලෙස ද පවසන ලදි.

“ඇතැම් රටවල සංචාරකයන් මේ රටට ඇවිල්ලා විවිධ ව්‍යාපාර කරනවා. බඩු විකිණිමේ සිට කුඩු විකිණිම දක්වා ම ව්‍යාපාර කරනවා. මේ සියල්ල සම්බන්ධයෙන් සංචාරක ක්ෂේත්‍රයේ අය විවිධ පැමිණිලි කළත්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කිසිදු ලියාපදිංචියක් හෝ ව්‍යාපාරයක් සඳහා බලපත්‍රයක් රහිත ව ඔවුන් ව්‍යාපාරයන්හි නිරත වෙනවා. “

“සංචාරක වීසා මත මේ අයට ලංකාවේ කිසිදු ව්‍යාපාරයක නිරත වීමට අයිතියක් නෑ. මුදල් හුවමාරුවත් මේ අය ම කරනවා. මේ සම්බන්ධයෙන් අදාළ අංශයන්ගේ අවධානයට යොමු කරවන්න. මේ කරුණුවලට අදාළව ලැබෙන පැමිණිලිවලට ක්‍රියාත්මක වීමේ බලය සහිත නියෝගයක් නිකුත් කළ හැකි නම් වඩා සුදුසුයි.“

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

“මේ ගැන පැමිණිලි කළා ම සමහර විට පොලීසියත් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිරුත්තර වෙනවා. මෙවන් පැමිණිලි සඳහා ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද යන්න සඳහන් නියෝගයක් දිය හැකි නම් පහසුවක්. මොකද මේ ව්‍යාපාර හරහා අපේ රටට කිසිදු ආදායමක් ලැබෙන්නේ නෑ. සමහරවිට දේශීය අයත් සම්බන්ධ කරගෙන ඉන්නවා. මේ ව්‍යාපාර සඳහා ඒ ඒ රටවල මුදල් ම රැගෙන ඇවිත් ඒ මුදලින් ම ආපසු ගෙනයනවා. ඔවුන් මෙහේ කළ හැකි සියලු ව්‍යාපාර කරනවා. පොලීසියට නියෝගයක් දිය හැකි නම් ඉතා වටිනවා.“

Tags: නවතම
Share69Tweet43
Previous Post

මියන්මාරයට එරෙහිව ජගත් ආරක්‍ෂක මණඩලයෙන් යෝජනාවක්

Next Post

ෂාෆ්ටර් ඝාතනය – සැක කරුවෙක් පසුපස විමර්ශකයෝ ලුහුබඳිති…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.