අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ෂාෆ්ටර්ගේ දෙවැනි මරණ පරීක්ෂණය ඇරඹෙයි…

by editor
මැයි 26, 2023
in පුවත්
Dinesh-shafter
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

අබිරහස් ලෙස මිය ගිය ප්‍රකට ව්‍යාපර නායක දිනේෂ් ශාෆ්ටර්ගේ මළ සිරුර පිළිබඳ දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණය කරාපියේ ශික්ෂණ රෝහලේ දී  මේ වනවිට ආරම්භ කර තිබේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය අසේල මෙන්ඩිස් , රුහුණ විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය යූ.සී.පී පෙරේරා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය දිනේෂ් ප්‍රනාන්දු , කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ පී.ආර් රුවන්පුර හා මහනුවර ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ එම් සිවසුබ්‍රමනියම් යන  විශේෂඥ කමිටුව විසින් මෙම අධිකරණ වෛද්‍ය පරීක්ෂණය පවත්වමින් ඇත.

දෙවැනි මරණ පරීක්ෂණය ගොඩගනු ලැබූ දිනේෂ් ශාෆ්ටර්ගේ දේහය යහපත් මට්ටමින් පවතින බවත්, ඊයේ දිනයේ මුළු දේයහම සී.ටී.ස්කෑන් පරීක්ෂාවකට ලක් කළ බවත් කරාපිටිය රෝහල් ආරංචි මාර්ග කියයි.

අද දවස තුළ පශ්චාත් මරණ පරීක්ෂණය නිමා කිරීමට විශේෂඥ වෛද්‍ය මණ්ඩලය විසින් සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

පසුගිය දෙසැම්බර් 15 වැනිදා දිනේෂ් ශාෆ්ටර් බොරැල්ල පොදු සුසාන භූමිය තුළ සිය මෝටර් රථයේම දෑත් සහ ගෙළ සිරකර බැද දමා සිටියදී සොයා ගන්නේ ඔහුට අයත් ආයතනයක නිලධාරියෙකු විසිනි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ ඔහු එදිනම රාත්‍රියේ මිය ගියේ ය.

මෙම මරණය දැඩි රටේ දැඩි ආන්දෝලනයකට තුඩු දුන්නේය.

මේ අතරතුර දිනේෂ් ශාෆ්ටර්ගේ මූලික මරණ පරීක්ෂණ වාර්තාවෙන් අධිකරණයට දැනුම් දුන්නේ , තන්තුවකින් ගෙළ සිරවීමෙන් ඔහුගේ මරණය සිදුව ඇති බවටය.

එහෙත් විෂ වේද වාර්තා ලැබීමෙන් පසු ශාෆ්ටර්ගේ මරණයට තවත් හේතුවක් බලපා ඇති බවට අධිකරණ වෛද්‍ය නිලධාරියා තම සම්පුර්ණ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් අධිකරණය වෙත දැනුම් දුන්නේ ය.

එහි සඳහන් කර තිබුණේ, සයනයිඩ් නැමති විෂ ශරීරගත වීම ද දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුවී ඇති බවයෙ.

සයනයිඩ් විෂ දැමූ කෙටි ආහාරයක් ඔහු ආහාරයට ගෙන ඇති බවත් , ඔහුගේ ආමාශයෙන් මෙන්ම රුධිරයේද සයනයිඩ් විෂ හමුවූ බවත් එහිදී ප්‍රකාශ විය.

එහිදී ශාෆ්ටර් ගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතිඥ අනූජ ප්‍රේමරත්න   ප්‍රකාශ කලේ මරණ පරීක්ෂණ වාර්තාවල පරස්පරතා පවතින බවයි.

මේ අනුව අධිකරණය කොළඹ විශ්වවිද්‍යාලයේ වෝහාරික වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය අසේල මෙන්ඩිස්ගේ ප්‍රධානත්වයෙන් යුතු පංච පුද්ගල විශේෂඥ කමිටුවක් පත් කළේ, ශාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත්කරන ලෙස නියෝග කරමිනි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

උතුරු නැගෙනහිර ප්‍රශ්නය ගැන මෝදිට කියන්න TNA ජනපතිට කලින් නවදිල්ලි යන්න හදයි…

Next Post

 ජිවිතයේ මහා කම්පන දරා ගන්න බුදුන් සරණ සොයා ගිය  බටහිර පොප් රැජන…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.