අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශාෆ්ටර් ඝාතනය – ජංගම දුරකථන විශ්ලේෂණය හිතුවාට වඩා සංකීර්ණ වෙයි!

by editor
දෙසැම්බර් 22, 2022
in පුවත්
Dinesh-shafter
Share on FacebookShare on Twitter

ප්‍රකට ව්‍යාපාර නායක  දිනේෂ් ෂාෆ්ටර් ගේ ඝාතනය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයේ තීරණාත්මක කොටසක්වන ඔහු හා සම්බන්ධ පුද්ගලයන්ගේ ජංගම දුරකථන තොරතුරු විශ්ලේෂණය අපේක්ෂා කළාට වඩා සංකීර්ණ තත්ත්වයක් බවට පත්ව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම ඝාතනය පිළිබඳව  විමර්ශන කටයුතු එක් කණ්ඩායමක් අතින් සිදුවන අතර අදාළ දුරකථන තොරතුරු විමර්ශනයේදී තවත් කණ්ඩායම්වල සහය ලබා ගන්නට සිදුවීම හේතුවෙන් මෙවැනි සංකීර්ණතා මතුව ඇති බැවින් බලාපොරොත්තු වූවාට වඩා වැඩි කාලයක් එ සඳහා ගත කිරීමට ඔවුන්ට සිදුව ඇති බව මෙම ආරංචි මාර්ග සඳහන් කළේය.

පසුගිය දෙසැම්බර් 15 වැනිදා බොරැල්ල කනත්ත සුසාන භූමියේද සිය මෝටර් රථය තුළ ගෙල සිර කර සිටියදී සොයා ගන්නා ලද ෂාෆ්ටර් ට සමීපව ඔහු ඇසුරුකළ පුද්ගලයන් සහ සැක සහිත පුද්ගලයන්ගේ ජංගම දුරකථන තොරතුරු ආවේක්ෂණය කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතී.

“දෙසැම්බර් 15 වන දින ප්‍රදේශයේ මූලික ස්ථාන හා සම්බන්ධ වූ සියලුම දුරකථන අංක විශ්ලේෂණය කිරීමට අපට සිදුවනවා. සැකකරුවන් නිශ්චිතව හඳුනා ගැනීම සඳහා  සම්බන්ධ විය හැකි අයගේ කෙටි ලැයිස්තුවක් සකස් කිරීමට  අපි දැන් සියලුම දුරකථන පරීක්ෂා කිරීමේ ක්‍රියාවලියක යෙදී සිටිනවා.“ විමර්ශන කණ්ඩායමක ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු  “ද එකොනොමි නෙක්ස්ට්“ වෙබ් අඩවියට එසේ සඳහන් කර තිබුණි.

ෂාෆ්ටර්ගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය දැනටමත් පුද්ගලයන් 50 කට අධික පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර මාර්ග කිහිපයක් ඔස්සේ අදාළ විමර්ශන  සිදුවෙමන් පවතී.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශිෂ්‍යත්ව විභාගය දා විකල් ගුරුවරියක් කළ මුග්ධකමට  නිතලව පැටවුන් වන්දි ගෙවිය යුතු ද?

Next Post

පොලිස්පති ඒඑස්පී කෙනෙක් ද?. පොලිස් පොඩ්ඩෝ රහසින් අසති!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.