සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිකට්වලට නොදෙවෙනි තරමටම නඩුවලටත් වියදම් කරලා…

by editor
පෙබරවාරි 3, 2023
in පුවත්
sri-lanka-cricket
Share on FacebookShare on Twitter

පසුගිය වසර කිහිපය මුළුල්ලේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නීති කටයුතු වෙනුවෙන් රුපියල් කෝටි ගණනක් වියදම් කර ඇතැයි ලංකාසරට වාර්තා වේ.

මේ බොහෝ නීති කටයුතු වලට යොදවා ගත් ඇතැම් නීතිඥයන් ක්‍රිකට් ආයතනයෙන්ම ධන කුවේරයන් බවට පත්ව ඇති බව එහි ගිනුම් අංශ වාර්තා වලින් දැක්වේ.

කොළඹ එක්තරා ප්‍රමුඛ පෙළ ක්‍රීඩා සමාජයක නිතර ගැවසෙන එකම නීතිවේදීන් පිරිසක් ක්‍රිකට් ආයතනය වෙනුවෙන් විව්ධ නඩු හා නීති උපදෙස්, ගිවිසුම් සඳහා යොදා ගෙන තිබීමද විශේෂත්වයකි.

මෙම පිරිසට විශාල ලෙස ගාස්තු ගෙවමින් නඩු අවස්ථා ලබා දෙන්නේ වසර ගණනක් මුළුල්ලේ ක්‍රිකට් ආයතනයේ නීති උපදේශක ලෙස කටයුතු කරන නීතිඥයෙකි.

ආයතනයේ කලක් සේවය කළ නිලධාරිනියකගේ රැකවලකු ලෙස කටයුතු කරන මොහුගේ ගෝලයකුද ක්‍රිකට් ආයතනයේ නීති නිලධාරී ලෙස ලක්ෂ පහක වැටුපක් සමග පත්වීමක් ලබා දී තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ක්‍රිකට් ආයතනයේ මුදල් කෝටි ගණන් වියදම් කරමින් වැඩි වශයෙන් නීති උපදෙස් ලබා දී ඇත්තේ ක්‍රිකට් නිලධාරීන්ට, ක්‍රීඩා සමාජ වලට, වැරදි ලෙස අත්සන් කර ඇති ගිවිසුම් වලට එරෙහිව ගොනු කර ඇති නඩු සඳහාය.

අඩුපාඩු සහිතව ගිවිසුම් අත්සන් කර තිබියදී තමන් සේවයෙන් පහ කිරීම පිළිබඳව හිටපු ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ විසින් ජාත්‍යන්තර උසාවියක පැවරූ නඩුවට වියදම් කර ඇති විශාල මුදලද මෙයට ඇතුළත්‍ ය.

ඊට අමතරව දූෂණ හා වංචා පිළිබඳ වාර්තාකළ මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුට එරෙහිව පවරන ලද නඩු හා එන්තරවාසි සඳහාද නීතිඥයන්ට විශාල වශයෙන් මුදල් ගෙවා ඇත.

ඇතැම් නිලධාරීන්ට එරෙහිව පුද්ගලිකව පවරා ඇති නඩු වලටද නීතිඥ ගාස්තු ක්‍රිකට් ආයතනයේ අරමුදල් වලින් ගෙවා තිබීමද විශේෂත්වයකි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නිදහස් දිනය යෙදෙන හෙට උතුරු නැගෙනහිර පූර්ණ හර්තාලයක්!

Next Post

ඉතාලියේ පළාත් සභා මැතිවරණයට තරග කරන ශ්‍රී ලංකාවේ ධම්මිකා…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.