අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකන් ගුවන් යානා පෝලිමට කැඩෙන්න අරන්… කාර්මික දෝෂයක් නිසා පැය 30කට වඩා ප්‍රමාද වුණ යානයක් අද මෙල්බන් සිට කටුනායකට…

...

by editor
අප්‍රේල් 17, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

කාර්මික දෝෂයක් හේතුවෙන් පැය 30කට වැඩි කාලයක් ප්‍රමාද  වීමෙන් පසු  මෙල්බර්න් සිට කොළඹ බලා පැමිණීමට නියමිතව තිබූ  ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL-605 ගුවන් යානය  අද පෙරවරු 7.40ට

මගීන් 218 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 17 දෙනෙකු සමඟ ශ්‍රී ලංකාවට පැමිණි බව ජාතික ගුවන් සේවය පවසයි.

මෙම ගුවන් යානය සෙනසුරාදා (15) පස්වරු 4.10 ට මෙල්බර්න් නුවරින් පිටත් වීමට නියමිතව තිබූ අතර, එදිනම රාත්‍රී 10:25 ට ශ්‍රී ලංකාවට ළඟා වීමට නියමිතව තිබිණි.

එහෙත් කාර්මික දෝෂයක් පැන නැගුණ බැවින් එය නිවැරදි කරගෙන ඉරිදා පස්වරු 4.30ට පියාසාර කිරීමට සැලසුම් වූයේය.

එහෙත් එම කාල සැලැස්ම ද වෙනස් වී යානය  යළිත්  UL – 605 ගුවන් යානයේ කොළඹ ගමන යළිත් ප්‍රමාද වූයේ දෝෂය නිවැරදි කරගත නොහැකි වූ බැවිනි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ තත්ත්වය තුළ යානයේ ඇති වූ දෝෂ නිවැරදි කිරීම සඳහා ඉංජිනේරුවන් හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සෙනසුරාදා (15) රාත්‍රියේ මෙල්බර්න් වෙත පිටත් කර යවා තිබිණි.

කෙසේ  වෙතත් පැය 30කට වැඩි කාලයක් ප්‍රමාද වීමෙන් පසු  UL 605 දරණ ගුවන් යානය අද (17) පෙරවරුවේ යළි කටුනායක ගුවන් තොටුපලට පැමිණියේය.

මේ සම්බන්ධව කළ විමසීමක දී ගුවන් තොටුපල ආරංචි මාර්ග හෙළිදරව් කළේ  මේ වනවිට ශ්‍රී ලංකන් ගුවන් සේවය සතු පැරණි ගුවන් යානා නඩත්තුව සම්බන්ධව බරපතල ප්‍රශ්න රැසක් අභ්‍යන්තරයේ මතු වී ඇති බවය.

පළපුරුදු ඉංජිනේරුවරුන් ආයතන හැර යෑම ඇතුළු අර්බුදකාරී තත්ත්ව ඇති වී තිබෙන බවත්, ඊයේ දිනය තුළ පමණක් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් තුනක් අවලංගු වුන බවත් එම ආරංචි මාර්ග කීවේය.

“ කැන්සල් වෙන ෆ්ලයිට්වල මගීන්ට හරියට කෑමක්වත් නෑ. වතුර බෝතලයක් ලැබෙන්නේ. ඒවත් ලැබෙන්නේ කැටගරයිස් කරලා… මගීන් හරිම නොසන්සුන් වෙලා හිටියෙ….”

ගුවන්තොටුපල ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සිය දිවි නසාගත් බව කී අපරාධකරුවෙක් වසර එක හමාරකට පසු පණ පිටින් අත්අඩංගුවට…

Next Post

ගැඹුරු මුහුදේ දී අත්අඩංගුවට ගත් බිලියන 3.5ක හෙරොයින් තොගය සැක කරුවන් සමග ගාලු වරයාට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.