බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගැඹුරු මුහුදේ දී අත්අඩංගුවට ගත් බිලියන 3.5ක හෙරොයින් තොගය සැක කරුවන් සමග ගාලු වරයාට…

by editor
අප්‍රේල් 17, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

රුපියල් බිලියන 3.5ක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු කිලෝග්‍රැම් 175ක් සමග දකුණු වෙරළ තිරයේ සිට නාවික සැතපුම් 235ක් පමණ ජාත්‍යන්තර් මුහුදු තිරයේ දි අත්අඩංගුවට ගනු ලැබු බහුදින යාත්‍රාව හා සැකකරුවන් 06 දෙනා අද (17) පෙරවරුවේ ගාල්ල වරායට රැගෙන එනු ලැබිය.

අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය…

නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය, රාජ්‍ය බුද්ධි සේවය එක්ව සිදුකරණු ලැබු විශේෂ වැටලිමකදි මෙකි මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගනු ලැබිය.

දකුණු වෙරළ තිරයේ හම්බන්තොට සිට නාවික සැතපුම් 235ක් පමණ ඇත දියඹේදි නාවික හමුදාව විසින් රාජ්‍ය බුද්ධි අංශයේ තොරතුරුවලට අනුව මෙකි යාත්‍රවා පසුපස හඹගොස් මත්ද්‍රව්‍ය තොගය සමග සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබ තිබිණි.

මත් කුඩු ප්‍රවාහනය කළ බහු දින යාත්‍රාව…

මෙකි බහුදින යාත්‍රාව ඉකුත් 20 වැනිදින කුඩාවැල්ල ධිවර වරායෙන් මුහුදු ගොස් තිබුණි. පකිස්ථානයේ සිට මෙකි මත්කුඩු තොගය රැගෙන එනු ඇති බව පැවසෙන අතර බහුදින යාත්‍රාවෙන් ගිය පිරිස මෙකි මත්ද්‍රව්‍ය තොගය ජාත්‍යන්තර් මුහුදු තිරයේ දි ලබාගෙන ඇති බවද පැවසේ.

2023 වර්ෂය තුල මේ දක්වා කාලය තුලදි හොරෙයින් මත්කුඩු, අයිස්, කේරප ගංජා වැනි මත්ද්‍රව්‍ය කිලෝ 3000කට අධික ප්‍රමාණයක් ජාවාම්කරුවන් සමග අත්අඩංගුවට ගෙන ඇති බැව් නාවික හමුදාව පවසයි.

RelatedPosts

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකන් ගුවන් යානා පෝලිමට කැඩෙන්න අරන්… කාර්මික දෝෂයක් නිසා පැය 30කට වඩා ප්‍රමාද වුණ යානයක් අද මෙල්බන් සිට කටුනායකට…

Next Post

යාපනයේ හමුදා සෙබලියක් ඩෙංගු වැළඳී මිය යයි!

Related Posts

පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!
  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.