බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවම අත් හැර නෑ… ඉදිරි කටයුතු අද හවස තීරණය කරනවා… GMOA ජනපති හමුවී ඇවිත් කියයි!

by editor
නොවැම්බර් 17, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –

ජනාධිපතිවරයා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම අතර අද උදෑසන පැවති විශේෂඥ සාකච්ඡාවේදී වෛද්‍යවරුන්ට ලැබිය යුතු වරප්‍රසාදයන් හා දීමනාවන් ලබාදීම සම්බන්ධයෙන් මහාභාණ්ඩාගාරය සහ අදාළ පර්ශ්ව සමඟ එක්ව සාකච්ඡා කරන බවත්,  මෙම ප්‍රශ්න විසඳිය යුත්තේ කුමන කාලරාමුවකට යටත්වද යන්න සොයා බලා ඉක්මනින් විසඳුමක් ලබාදීමට එකඟවන බවත් ජනාධිපතිවරයා සහතික වූයේ යැයි සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසයි.

අයවැය තුන්වනවර කියැවීම තුළ ඇතුළත් විය යුතු වෛද්‍යවරුන්ගේ ප්‍රශ්න මොනවාද? අයවැයෙන් පිටත ලබා දිය හැකි විසඳුම් මොනවාද යන්න විමසා බලා විසඳුම් ලබා දීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා පොරොන්දු විනැයිද හෙතෙම පැවසුවේය.

වෛද්‍යවරුන් දුෂ්කරතා මැද සිදුකරන සේවාව අගය කළ බවත්,  ජනාධිපිතිවරයා ඊට සිය ප්‍රසාදය පළකරමින් එය අගය කළ බවත් වෛද්‍යවරුන් රටතුළ රදවා ගැනීමට ගතහැකි සෑම පියවරක්ම ගැනීමට අවධානය යොමුකරන බවත් මෙහිදී ජනාධිපතිවරයා එකඟ වූ බවත් වෛද්‍ය චමිල් පැවසුවේය.

මෙහිදී වෛද්‍යවරුන්ගේ ඩැට් දීමනා යාවත්කාලීන් කිරිම, වෛද්‍යවරුන්ට ගෙවන අමතර දීමනාව ස්ථාවර දීමනාවක් කිරීම, වෛද්‍යවරුන්ට සුවිශේෂී වූ වැටුප් ව්‍යුහයක් සහ සේවා කාණ්ඩයක් ස්ථාපිත කිරීම ඇතුළු ඉල්ලීම් කීපයකට විසදුම් ලබාදීමට ජනාධිපතිවරයා අවධානය යොමුකරන බව මෙහිදි පොරොන්දු විනැයිද හෙතෙම කීය.

කෙසේ නමුත් වෛද්‍යවරුන් අද (17) සිට ආරම්භ කර තිබෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන් පිලිබඳව ජනාධිපතිවරයා දැනුවත් කළ බවත් එම ක්‍රියාමාර්ගයන් කිසිදු වෙනසක් නොමැතිව ඉදිරියට කරගෙන යන බවත් වෛද්‍ය විජේසිංහ අවධාරණය කළේය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

කෙසේ නමුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරියේ ගනු ලබන වෘත්තීය ක්‍රියාමාරගයන් කුමක්ද යන්න පිලිබඳව විධායක සභාව රැස්ව අද සවස තීරණය කරන බවද හෙතෙම පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මන්නාරම මුහුදු තීරයට ඩොල්ෆින් මසුන් 1000ක ගේ රංචුවක් ඇවිත්…

Next Post

බංගලාදේශ හිටපු අගමැතිනි ශෙයික් හසීනාට සහ හිටපු ස්වදේශ කටයුතු අමාත්‍ය අසාදුස්සාමාන්ට මරණ දඬුවම…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.