සඳුදා, ජූලි 20, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විල්පත්තුවේ කොටි සුනඛ ගැටුම ගැන වනජීවී දෙපාර්තමේන්තුව කියන කතාව…

by editor
පෙබරවාරි 3, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

විල්පත්තුව ජාතික උද්‍යානය තුළ දී කොටියෙක් හා සුනඛයෙක් අතර ඇතිවන ගැටුමට පාදකවන සුනඛයා කිසිවෙකු විසින් ජාතික වනෝද්‍යානය තුළට රැගෙන ගිය එකෙක් නොව, වනය හුරු හේන් ගොවියෙකු විසින් ඇතිකරන සුනඛයෙක් බව වනජීවි දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

ප්‍රශ්නගත සිද්ධියේ වීඩියෝ පටය පහත දැක්වේ.

දීර්ඝ පරීක්ෂණයකින් අනතුරුව මේ බව සනාථ කරගත් බවත්, මෙම සුනඛයා හුණුවිල්ගම රදාගම ප්‍රදේශයේ හේනක ආරක්ෂාව සඳහා ඇතිකරන සුනඛයෙක් බවත් එම දෙපාර්තමේන්තුව කියයි.

මෙම සුනඛයා නිදැල්ලේ සැරිසැරීමට සලස්වා හේනේ ආරක්ෂාව සඳහා යොදාගෙන ඇති බවත්,  සිද්ධිය වූ දිනයේ සුනඛයා හේන් පරිශ්‍රයේ නොසිටි බවත්, ඉන් පසු දින එනම් ජනවාරි 30 වැනිදා හේනේ සිටි බවත් හිමිකරු ප්‍රකාශ කර ඇති අයුරු වනජීවී දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්ව ඇත.

RelatedPosts

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ඊයේ (02) වනජීවී නිලධාරීන් හේනට ගොස් සුනඛයා පරීක්ෂා කර ඇති බවත්, සුනඛයා සුළු තුවාල සහිතව හේන් පරිශ්‍රයේ රැඳී සිටින ආකාරය නිරීක්ෂණය වී ඇති බව ද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශ්න කර ඇති ආකාරයට මෙම සුනඛයා ඇමක් ලෙස යොදාගෙන නැති බවත් වනජීවී දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නිවේදනය පහත දැක්වේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කිළිනොච්චියේ ඌරන් මැරෙන්නේ වෛරස් රෝගයකින් බව හෙළි වෙයි!

Next Post

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට ලැබුණ රුපියල් කෝටි පනස් හය හමාරක ප්‍රදානය…

Related Posts

petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ජූලි 19, 2026
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
ADVERTISEMENT
  • prof-sarath-Abekoon

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!
  • ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!
  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.