සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විනාඩි 05 නිසා පාර්ලිමේන්තුව අදත් අවිලෙයි… ආණ්ඩුව අපේ… සෙල්ලම් එපා… ජොනී කියයි!

by editor
දෙසැම්බර් 4, 2021
in පුවත්
Jonstan
Share on FacebookShare on Twitter

ඊයේ සවස පාර්ලිමේන්තුව උණුසුම් කළ විනාඩි පහ යලිත් පාර්ලිමේන්තුව ඇවිලවීය. ඒ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ඊයේ ඇති වූ එම සිද්ධිය හෙළා දැකීමත් සමගය.

විපක්ෂයේ සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල – “ඔබතුමා ආණ්ඩු පක්ෂයේ කතා නායක නෙමෙයි. ඔබ පාර්ලිමේන්තුවේම කතා නායක. මේ ප්‍රශ්නය ඇතිවුණු වෙලාවෙ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු මේ පැත්තට ඇවිත්  අපේ මන්ත්‍රීවරුන්ව තල්ලු කරලා ගහන්න හදලා තල්ලු කරලා විශාල වුලක් කළා.  ඔබතුමා කැමැත්තෙන් හිටියේ විනාඩි පහ දෙන්න. ඒත්  ආණ්ඩු පක්ෂයෙන් කිව්වා දෙන්න එපා කියලා.

කතා නායක ඒක සම්පූර්ණයෙන් වැරදියි.

විපක්ෂයේ සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල – ඔබතුමා ඒ බලපෑමට යටවුනා. මේ විදිහටද  මේ පාර්ලිමේන්තුව පවත්වාගෙන යන්නෙ. අපේ රටේ ජනතාව දැනටමත් මේ පාර්ලිමේන්තුව පිළිබඳ විශාල කලකිරීමක් තියෙන්නෙ. ඉතින් ඔබතුමා මේක පාලනය කරන්න. එහෙන් කණ්ඩායමක් තමයි මේ පැත්තට ආවෙ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

සභානායක – ( දැඩි ආවේගයන්) එතුමාගෙ ඇස් පෙනුනනාම් හොඳයි.. වුනේ මොකක්ද කියලා හොඳට සිහිකරගන්න. කවුද මුලින්ම මේ පැත්තට ආවෙ. කවුද ගිහින් කතානායකවරයාට තර්ජන කළේ. අපේ යුතුකම පාර්ලිමේන්තු කටයුතු කරගෙන යන්න   සහයෝගය දීමයි. මන්ත්‍රීවරු කතානායක තුමාට භායානක තර්ජනය කරනවා. ඔබ ඔබේ පැත්තෙන් මේ හෙළාදැකීම කරන්න.

එතැන් සිට කතාව ඇවිලුනේය. මනුෂ නානායක්කාර කීවේ තමන්ගේ විනාඩි පහ කප්පාදුව සම්බන්ධව විමසීමට කතානායකවරයා අභියසට ගිය අවස්ථාවේ කාංචන විජේසේකර  තමන් තල්ලු කර දැමූ බවය. හර්ෂ ද සිල්වා හා පාර්ලිමේන්තු සේවකයින් නොසිටින්නට ඔහු ඇදවැටෙන බවය.

මේ අවස්ථාවේ දී ජොන්සටන් ප්‍රනාන්දු ආණ්ඩුපක්ෂයේ සංවිධායකවරයා කතානායක පුටුව පසුපසින් පැමිණ තමන්ට අමු තිත්ත කුණුහරපයෙන් බැණ වැදුණු බව කීවේය.

ජොන්ස්ටන් ප්‍රනාන්දු ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා කීවේ   කතානායකවරයාට අත තබන්නට විපක්ෂයේ එකෙකුටවත් ඉඩනොතබන බවය.

“ කතානායක තුමාට තර්ජනය කරනවා. මෙතුමා තරම් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පාර්ලිමේන්තුව හසුරුවපු කතානායක වරයෙක් නෑ. හිතන් ඇති ආණ්ඩුව ඔයාලගෙ කියලා. ආණ්ඩුව අපේ. “

ජොන්සටන් කීවේය. ගයන්ත කරුණාතිලක ඒ අවස්ථාවේ දී කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ  කතානායකවරයාට කවුරුන් හෝ මන්ත්‍රීවරයක් තර්ජනය කළානම් එසේ කළා ද නැද්ද යන්න පිළිබඳව මේ පාර්ලිමේන්තුවට පැහැදිලි කරන ලෙසයය.

පක්ෂ නායක රැස්වීමේ දී මේ පිළිබඳ ප්‍රකාශයක් කරන බව කතානායකවරයා කීවේය

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රියන්ත කුමාර දියවඩන ඝාතනය පක්ෂ විපක්ෂ නායකයෝ පාර්ලිමේන්තුවේ දී හෙළා දකිති…

Next Post

මනුෂගේ හෙළිදරව්වෙන් කාංචනට යකා නගී – මනුෂට ගහන්න විපක්ෂයේ ලොබියට කඩා වදී

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.