බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදෙස් ශ්‍රමිකයන් එවන සෑම ඩොලරයකටම  වැඩිපුර රුපියල් 20ක්… මැදපෙරදිග මුදල් ඒකකවලත් මිල වැඩි වේ!

by editor
මාර්තු 9, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

විදේශ ශ්‍රමිකයන් කඑවන විනිමය රුපියල් බවට පරිවර්තනය කිරිමේ දී ඇමරිකානු ඩොලරයක් සඳහා රුපියල් 20ක දරි දීමනාවක් ලබා දීමට රජය තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.

ආරංචි මාර්ග පවසන පරිදි, ශ්‍රී ලංකා මහ බැංකුවේ දැනට පවතින ඇමෙරිකානු ඩොලරයේ අගයට  අමතරව එම මුදල ගෙවනු ඇති බවය. මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.

මහබැංකුව අද රුපියල පවතින විනිමය තත්වයන් අනුව පාවෙන්නට ඉඩහල බව ශ්‍රී ලංකා මහ බැංකු ප්‍රධානී අජිත් නිවාඩ් කබ්රාල්  බැංකුකරුවන් සමඟ පැවති සාකච්ඡාවකදී  ප්‍රකාශ කර ඇතැයි  EconomyNext  වාර්තා කළේය.  මහබැංකුව පවසන්නේ රුපියල් 230 යනු මගපෙන්වීමක් පමණක් බවත් වෙළෙඳපල තත්වය මත ඩොලරයේ අගය තීරණය වනු ඇති බවත්ය.

මේ සමගම මැදපෙරදිග මුදල් ඒකකවල වටිනාකම ද රුපියලට සාපේක්ෂව වැඩි වී තිබේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩිනාර් එකක විකිණුම් මිල රුපියල් 55ශත 01 සිට රුපියල් 62.48 තෙක් ද තෙක් ද, කටාර් රියාල් එකක් රුපියල් 55.30 සිට 62.96 තෙක් ද සවුදි අරාබි රියාල් එකක් රුපියල් 53.86 සිට රුපියල් 61.16 තෙක් ද ඉහළ ගොස් තිබේ.

කුවේට් ඩිනාර් එකක විකිණුම් මිල රුපියල් 665.21 සිට 755.43 දක්වාත්, ඕමාන් රියාල් එකක් රුපියල් 542.90 සිට 596.09 දක්වාත් බහරේන් ඩිනාර් එකක විකිණුම් මිල රුපියල් 536 සිට රුපියල් 608.69 දක්වාත්   ඉහළ ගොස් ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රටේ දුක දැනෙන්නෙ කාදිනල් තුමාට විතරයි.. මම  එතුමාට ආදරෙයි!-  ඇල්ලේ ගුණවංස හිමි…

Next Post

අවුරුද්දකට පාසල් පද්ධතියෙන් පමණක් එක්කෝටි අසු ලක්ෂයක් කාබන් පෑන් පරිසරයට එක් වෙනවා!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.