සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැලිකන්දට ඕන තවත් සුරා සැලක් නොවෙයි…. විරැකියෙන් පෙළෙන තරුණ තරුණියන්ට ආර්ථික උත්පාදන වැඩපිළිවෙළක් ! දේශපාලන බලයෙන් ඇරුණු සුරාසැලට එරෙහිව වැළිකන්දම පෙළ ගැසෙයි!

by editor
ජූනි 10, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

පොළොන්නරුව වැලිකන්ද නගරයෙහි මත්පැන් හලක් තිබියදි තවත් මත්පැන් හලක් විවෘත කිරීමට යෑමේ සූදානමට,වැලිකන්ද සාසනාරක්ෂක බල මණ්ඩලයේ සියලු දහම් පාසල් ගුරුවරුන්, දහම් පාසල් සිසුන්, මෙන්ම ගොවි සංවිධාන, ප්‍රජා සංවිධාන එක්ව දැඩි විරෝධය පළකර එම මත්පැන්හල විවෘත කිරීමේ සූදානම හකුලා ගන්නා තෙක් සටන් කරන බව, වැලිකන්ද බල මණ්ඩලයේ ලේඛකාධිකාරී, සුසිරිගම සංකරක්ඛිතාලංකාර නාහිමියෝ පැවසූහ.

යුද්ධයෙන් වසර 30 ක් බැටකෑ ගොවි ජනතාවක් ජීවත්වන ප්‍රදේශයක් මෙන්ම, අසරණ ගොවීන් පිරිසක් සහ දහම් පාසල් 26 ක සිසුන් 9000 කට සංඛ්‍යාවක්, දහම් අධ්‍යාපන ලබන වැලිකන්ද නගරයේ විවෘත කිරීමට යන මෙම මත්පැන්හලින් එම ජීවිත වලට දැඩි බලපෑමක් සිදුවන බවද සංකරක්ඛිතාලංකාර නාහිමියන් පෙන්වා දුන්හ.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ වැලිකන්ද සේනපුර කොට්ඨාස ගොවි සංවිධානය විසින් වැලිකන්ද මොනරතැන්න විහාරස්ථානයේ අද (10) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වමිනි.

ශ්‍රී ලංකාවේ අඩු වයස් විවාහ සිදුවන ප්‍රදේශයක් මෙන්ම, බාල ගැබිණි මව්වරුන් සිටින ප්‍රදේශයක් හැටියට වැලිකන්ද නගරයේ මෙම මත්පැන්හල විවෘත කිරීමෙන් තව තවත් දරුවන් මෙන්ම දැරියන් අපයෝජනයට ලක්වීමේ ප්‍රවණතාවය වැඩිවන බවද නා හිමියෝ පෙන්වා දුන්හ.

මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා උතුරු මැද පළාතේ මෙන්ම පොළොන්නරුවේ හින්දු, ඉස්ලාම්, ආගමික නියෝජිතයින් මෙන්ම ගරුතර මහා සංඝරත්නය සහ ගොවි සංවිධාන නියෝජිතයින්, දහම් පාසල් ආචාර්යවරුන්, මෙන්ම ‍ප්‍රජා ක්‍රියාකාරීන් රැසක් එක්ව සිටියහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම පිරිස් අදහස් දක්වමින් සඳහන් පැවසුවේ වැලිකන්ද නගරයට අත්‍යවශ්‍ය වන්නේ මත්පැන්හලක් නොව රැකියා විරහිත තරුණ තරුණියන්ට ආර්ථික උත්පාදන වැඩසටහන් බවයි.

සේනපුර කොට්ඨාස ගොවි සංවිධානය විසින් සංවිධානය කරන ලද මෙම මාධ්‍ය හමුවේදී, වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති කවිඳු ප්‍රියන්ත අබේසූරිය, උපසභාපති සමන්ත බණ්ඩාර ද දක්වමින් සඳහන් කළේ තමන් වැලිකන්ද නගරයේ අලුතින් මත්පැන් හලක් විවෘත කිරීමට, එරෙහිව පක්ෂ භේදයෙන් තොරව සියලු මන්ත්‍රීවරුන් සමග දැඩි විරෝධය පළ කරන බවයි.

වැලිකන්ද සේනපුර කොට්ඨාශයේ හිටපු ගොවි සංවිධාන සභාපති කපිල සිරිල් පතරණ සඳහන් කළේය. වැලිකන්ද නගරයේ විවෘත කිරීමට යන මත්පැන් හලට විරෝධය පළ කරමින් තමන් දහම්පාසල් ආචාර්යවරුන්, ගොවි සංවිධාන මෙන්ම විහාරාධිපති ස්වාමීන් වහන්සේලා, එක්ව දින දාහතරක් ඇතුළත විරෝධතාවය පළකර ජනාධිපති, අගමැති, සුරා බදු දෙපාර්තමේන්තුවට, ලිඛිතව හා වාචිකව දන්වා ඇති බවත්, එලෙස විරෝධය පළ කරද්දීත් මෙම මත්පැන්හල විවෘත කිරීම පිටුපස දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වන බවත්ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මෝදිගේ දිවුරුමට පෙර සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය !

Next Post

අකාලේ මිය යන මිනිස්සු ගැන සෞඛ්‍ය ලේකම්වරයා කී කතාව!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.