සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මෝදිගේ දිවුරුමට පෙර සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය !

by lankasara-editor
ජූනි 10, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අමායා උඩුවැරැල්ල –

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම් දීම ඊයේ, ඉරිදා (9) නවදිල්ලි නගරයේදී සිදු කෙරුණු අතර එම උත්සවය ආරම්භ වීමට පැයකට පමණ පෙර එනම් සවස 6.15 ට පමණ ජම්මු සහ කාශ්මීරයේ රියාසි දිස්ත්‍රික්කයේ බැතිමතුන් රැගත් බස් රථයකට ත්‍රස්තවාදීන් පිරිසක් ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඉන්දීය බලධාරීන් අද (10) නිකුත් කළ ප්‍රකාශයක දැක්වෙන්නේ මෙම සිදුවීමෙන් පුද්ගලයින් 9 දෙනෙකු මිය ගොස් තවත්  කිහිප දෙනෙකුට තුවාල සිදු ව ඇති බවයි.

එමෙන්ම මේ සම්බන්ධයෙන් විමර්ශනය කරන ප්‍රාදේශීය පොලිසිය සමග සම්බන්ධව ඉදිරි විමර්ශන කටයුතු සිදුකරන  බව ද එහි සඳහන්.

මියගිය පිරිස අතරට අවුරුදු දෙකක් වයසැති පිරිමි ළමයෙකු සහ රාජස්ථාන්, උත්තර් ප්‍රදේශ් යන ප්‍රදේශවල පුද්ගලයන් අයත් වන බව සඳහන් වනවා.

බස් රථය කත්‍රා ප්‍රදේශයේ සුප්‍රසිද්ධ හින්දු දේවස්ථානයක් වන මාතා වෛෂ්නෝ දේවි වෙත යමින් සිටින අවස්ථාවේ කඳුකර මාර්ගයකදී මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව තිබෙනවා. වෙඩි ප්‍රහාරය විනාඩි 20 ක පමණ කාලයක් පුරා එල්ල වී ඇති අතර බස් රථය, රියදුරුගේ පාලනයෙන් මිදී කඳුකර ප්‍රදේශයේ දුර්ගයකට ඇද වැටී තිබෙනවා.  අන්තර්ජාලය ඔස්සේ සංසරණය වන සහ ඉන්දීය මාධ්‍ය විසින් විකාශනය කරන ලද වීඩියෝ පටවල දැක්වෙන්නේ මාර්ගයේ එක් පසෙක දිවෙන ගල් බෑවුමක පුද්ගලයින්ගේ සිරුරු වැටී ඇති ආකාරයයි.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

එමෙන්ම ඉන්දීය බලධාරීන් මෙම ත්‍රස්ත ප්‍රහාරයට පෙර අවස්ථා දැක්වෙන සීසීටීවී දර්ශන අද මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා. 

ත්‍රස්ත ප්‍රහාරයට පෙර අවස්ථාවක් දැක්වෙන සීසීටීවී දර්ශනයක ඡායාරූපයක්

ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන් වන පරිදි ඔවුන්, මෙම ප්‍රහාරය සඳහා විදෙස් ත්‍රස්තවාදීන් තිදෙනෙකු සම්බන්ධ වී ඇති බව අනාවරණය කරගෙන තිබෙන අතර මෙම සිදුවීම සිදුවූ කලාපය තුළ ත්‍රස්ත කණ්ඩායම් තුනක් ක්‍රියාත්මක වන බවද සඳහන් කර තිබෙනවා.

වැඩිදුරටත් සඳහන් වන්නේ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 6 දෙනෙකු ප්‍රශ්න කිරීම් සඳහා රඳවාගෙන තිබෙන බවයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වනිඳුවා ගෝඨා සහ අපි හෙවත් “හාර්ට් සර්ජරි” කරන්නට වෑල්ඩින් බාස්ලා හොයාගෙන යන ජාතියක කතාව!

Next Post

වැලිකන්දට ඕන තවත් සුරා සැලක් නොවෙයි…. විරැකියෙන් පෙළෙන තරුණ තරුණියන්ට ආර්ථික උත්පාදන වැඩපිළිවෙළක් ! දේශපාලන බලයෙන් ඇරුණු සුරාසැලට එරෙහිව වැළිකන්දම පෙළ ගැසෙයි!

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.