සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අකාලේ මිය යන මිනිස්සු ගැන සෞඛ්‍ය ලේකම්වරයා කී කතාව!

by editor
ජූනි 10, 2024
in පුවත්
පාලිත මහීපාල

පාලිත මහීපාල

Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                                       

බෝනොවන රෝග හේතුවෙන්  ඇති වන සෑම මරණ 10කින්ම   හතර දෙනෙක් හෝ පස් දෙනෙක්     වයස  අවුරුදු 50-60 අඩු අය බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂ වෛද්‍ය පාලිත මහීපාල පවසයි.

එම හේතුවෙන්      ජයිකා ආයතනය සමග සම්බන්ධ වී හෘද ප්‍රතිකාර සදහා හෘද කැතීතකරණ ඒකක පහක් දිවයිනම ආවරණය වන පරිදි ස්ථාපිතකිරීමට පියවර ගන්නා බව හෙතෙම පැවසුවේය.

ලේකම්වරයා  මේබව ප්‍රකාශ කර සිටියේ  පසුගියදින  රිකිල්ලගස්කඩ මූලික රෝහලේ සිදුකරන ලද විශේෂ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව එම රෝහල් කාර්ය මණ්ඩලයේ සේවාව ඇගයීම සදහා සංවිධානය කර තිබූ සුව විශිෂ්ඨතා සම්මාන ප්‍රධානෝත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය ලේකම්වරයා  ඉදිරි වසර පහ තුළ රුපියල් බිලියන 70 ක් වැය කර මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමටත්, දිවයිනම ආවරණය වන පරිදි හෘද කැතීතකරණ ඒකක පහක් ස්ථාපිත කර ඉන්  රෝගියාට සියලු විශේෂඥ වෛද්‍ය පහසුකම්  සහිතව ප්‍රතිකාර සේවාවන් එකම ආයතනයක් තුළදී ලබා දීමටත් කටයුතු කරන බව  පැවසුවේය. 

වර්ථමාන‍ය වන විට  පස් දෙනෙක්ගෙන් එක් අයෙක් අවුරුදු 60 වැඩි අය බවත්, 2030 වන විට හතර දෙනෙකුගෙන්  එක් අයෙක්  අවුරුදු 60 ට වැඩි පුද්ගලයන් බවට පත් වන බවත් ලේකම්වරයා පවසා සිටියේය. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙරට වසරකට 60000 ක් අඝාතයට පත්වෙන බවත්, එයින් 4000 ක් මරණයට පත් වන බවත්, ඉන් 56000 ක් විවිධ රෝගාබාධ සහිතව ඉතිරි වන බවද  පෙන්වා ‍දුන්නේය.

එසේම අනතුරු වලින් 6000 ක් මරණයට පත් වන බවත්, ලක්ෂයකට වැඩි පිරිසක් ආබාධයන්ට ලක් වන බවත්, ඒ සදහා අවශ්‍ය පුනරුත්ථාපන සේවා ශක්තිමත් කිරීමට කටයුතු කරන බවද ලේකම්වරයා අවධාරණය කළේය.

අප කොපමණ ප්‍රතිසංස්කරණ සෞඛ්‍ය සේවාව තුළ සිදුකළත් රෝගියාට දක්වන කරුණාව, සෙනෙහස,මෙන්ම ගුණාත්මක ප්‍රතිකාරයක් ලබා නොදුනහොත්  ජනතාව තුළ සෞඛ්‍ය පද්ධතිය කෙරෙහි  තිබෙන විශ්වාසය අඩු වන බවද ලේකම්වරයා වැඩිදුරටත් මෙහිදී පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැලිකන්දට ඕන තවත් සුරා සැලක් නොවෙයි…. විරැකියෙන් පෙළෙන තරුණ තරුණියන්ට ආර්ථික උත්පාදන වැඩපිළිවෙළක් ! දේශපාලන බලයෙන් ඇරුණු සුරාසැලට එරෙහිව වැළිකන්දම පෙළ ගැසෙයි!

Next Post

මුලතිව් ළිඳකින් හමුවන ගුවන් යානා නාශක ජීව උණ්ඩ 992ක් පුපුරුවා විනාශ කරයි!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.