බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වව්නියාව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය තුළ බෝවන රෝගයක් පැතිරෙයි…

by editor
නොවැම්බර් 16, 2025
in පුවත්
NCO-Vavniya
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

වවුනියාව ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ සිසුන් අතර උණ හා වමනය රෝගයක් පැතිර යාම නිසා එහි සිසුන් 8 දෙනෙකු ඊයේ (15)  වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට තිබේ.

වසංගතයක් වශයෙන් පැතිර යන මෙම රෝගයට ගොදුරු වීම නිසා විද්‍යා පීඨයේ සිසුන් 42 ක් පමණ  මේ වන විට රෝගීන්  බවට පත්ව ඇතැයි ද ඔවුන්ගෙන් පිරිසක් පෞද්ගලික වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලබා ගෙන ඇතැයි ද වාර්තා වේ.

මෙම රෝගය නිසා වවුනියාව විද්‍යා පීඨයේ සිසුන්ට නිවාඩු ලබා දෙන ලෙස දෙමව්පියන් හා සිසුන් පාලන අධිකාරියෙන් ඉල්ලීමක්  සිදුකර  ඇතත් පාලන අධිකාරිය ප්‍රකාශ කොට ඇත්තේ වෛද්‍ය නිර්දේශයක් නොමැතිව නිවාඩු ලබා දීම සිදු කළ නොහැකි බවය.

කෙසේ වෙතත් මෙම රෝගය ඉතා සීග්‍රයෙන් පැතිර යාම නිසා විද්‍යා පීඨය තුළ අධ්‍යයන කටයුතු කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයි ද නිසි පරිදි දේශවනවලට සහභාගී වීමට සිසුන්ට නොහැකි වී ඇතැයි ද ශිෂ්‍යයෝ පවසති.

රෝගය වැළදී තවමත් විද්‍යා පීඨය තුළ සිටින සිසුන් තමන්ට නිසි ආහාරයක් හා ප්‍රතිකාරයක් ලබා ගැනීම පිණිස නිවෙස් වලට යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලිම් කර ඇත.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

පාලන අධිකාරිය ප්‍රකාශ කොට ඇත්තේ එලෙස සිසුන්ට නිවාඩු ලබා දීමෙන් අධ්‍යයන කටයුතු වලට බාධාවක් සිදුවන බවය.  තත්ත්වය උපරිම තත්ත්වයෙන් පාලනය කරන බවට ද පාලන අධිකාරිය සහතික වී ඇත.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිශ්චන්ද්‍ර දිවි සැරියෙන් සමු ගනී…

Next Post

අලි මිනිස් ගැටුමට උත්තරයක් ලැබෙයි… අලින්ට වැට බඳින මී මැසි වැටක් රුහුණු විශ්වවිද්‍යාලය සාර්ථකව හඳුන්වා දෙයි… ( වීඩියෝ සහිතයි )

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.