සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෝක ජනගහනයෙන් බිලියන 3.5 ක ගේ දත් දිරා ගිහින්….

by lankasara-editor
මාර්තු 21, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ – 

ලෝකයේ සුලභම රෝගය බවට හදුනාගෙන ඇත්තේ දත් දිරායෑමේ රෝගය බවත් මේ  වන විට ලෝක ජනගහනයෙන් බිලියන 3.5 ක් දත් දිරායෑමේ රෝගයට ගොඳුරුව ඇති බවත් දන්ත රෝග විශේෂඥ වෛද්‍ය නිලන්ත රත්නායක සඳහන් කර තිබේ.

දත් දිරායෑමේ රෝගයට ප්‍රධාන වශයෙන් බලපානු ලබන්නේ අදික සීනි භාවිතය, ප්ලෝරයිට් අඩංගු දන්තාලේපයක් භාවිත නොකිරිම හා නිසිලෙස දත් නොමැදීම යන කරුණු තුන යැයිද විශේෂඥවරයා පවසා සිටියි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව වසරකට පුද්ගලයෙක් පාරිභෝජනය කල යුත්තේ සිනි කිලෝ ග්රෑම් 10ක් වුවද ලංකාවේ පුද්ගලයෙකු වසරකට සීනි කිලෝග්රෑම් 34ක් පරිභෝජනය කරන බව සොයා ගෙන ඇති බවත් මෙය ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට වඩා තුන් ගුණයක වැඩිවීමක් යැයිද ඔහු පෙන්වා දී තිබේ. ප්ලෝරයිට් අඩංගු දන්තාලේපයක් භාවිත නොකරන පුද්ගලයින් සියයට 25ක් පමණ සිටින බවත් ඔවුන් යම් යම් දුර්මතයන්ගේ එලඹගෙන සිටීම හේතුවෙන් මෙය ප්‍රතික්ෂේප කරන බවද විශේෂඥවරයා පැවසීය.

නිසිලෙස දත් නොමැදිමද දත් දිරායෑමට ප්‍රධාන හේතුවක් වන අතර දරුවන් දෙදෙනෙකුගෙන් එක් අයෙක් රාත්‍රියට දත් නොමදින බවද කරන ලද සොයාබැලීම් වලදි අනාවරණය වී ඇතැයි ඔහු පෙන්වා දුන් අතර  මේ වන විට වැඩිහිටියන්ගෙන් සියයට 50ක් දෙනා විදුමස් රෝගයන්ගෙන් පෙළන බවත් එයටද ප්‍රධාන හේතුව වී ඇත්තේ නිසි ලෙස දත් නොමැදීම යැයිද, පිරිමින් අතර බහුල රෝගයක් වන මුඛ පිලිකාවට සියයට 85 කම හේතුව දුම්කොළ සහ පුවක් මිශ්‍ර බුලත්විට සැපීම බවද පෙන්වා දී තිබේ.

විශේෂඥවරයා මේ අදහස් පළ කලේ ඊයේ (20) දිනයට යෙදී තිබු ලෝක මුඛ සෞඛ්‍ය දිනය නිමිත්තෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදීය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Share69Tweet43
Previous Post

ලංකාසර පුවත මල් ඵල ගැන්වෙයි…වේවැල්දෙනිය මහා විද්‍යාලයට නව විදුහල්පතිනියක්!

Next Post

පාර්ලිමේන්තුවේ කාලය කෑම ගැන විපක්ෂ නායක ආඩම්බර වෙයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.