බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලොස් ඇන්ජලීස් චීන අවුරුද්දට වෙඩි තිබ්බේ 72 හැවිරිදි ආසියානුවෙක්… ඔහුත් මිය යයි!

by editor
ජනවාරි 23, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පුද්ගයින් දස දෙනෙක් ඝාතනය කර තවත් පුද්ගලයින් 10කට බරපතල තුවාල සිදුකල ලෝස් අන්ජලීස් හි මොනටෙරො පාර්ක් ඝාතකය 72 හැවිරිදි ආසියානු සම්භවයක් සහිත පුද්ගලයෙක් බව හෙළි වී ඇත.

චීන ජාතිකයින් විශාල සංඛ්‍යාවක් ජීවත්වන මොන්ටෙරො පාර්කහි චීන චන්ද්‍ර අලුත් අවුරුද්ද මුල් කරගෙන පැවති සාදයකට වැදී සිදුකළ මෙම වෙඩි තැබීම මුලු ලෝකයේම අවධානයට ලක් වූයේය.

පොලිසි ඔහුව ලුහුබැඳ ඔහු සැඟවි සිටි වැන් රථය වට කළ බවත් නිලධාරීන් වාහනය ළඟට යද්දී වෙඩි හඬක් ඇසුණු බවත් ලෝස් ඇන්ජලීස් ප්‍රාන්තයේ ෂෙරීෆ් රොබට් ලූනා පැවසුවේය.

ෂෙරීෆ් වරයාට අනුව සැකකරු වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන ඇත. අතිවූ තුවාල වලින් ඔහු එම ස්ථානයේම මිය ගොස් තිබේ.
සමූහ වෙඩි තැබීමේ සිද්ධියට වෙනත් සැකකරුවන් නොමැති බව තහවුරු කළ ෂෙරිෆ් ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවද පැවසීය

නිලධාරීන් පවසා ඇත්තේ රහස් පරීක්ෂකයින් විසින් නිරීක්ෂණ වීඩියෝ සමාලෝචනය කරමින් සිටින බවය. සැකකරු කිසියම් කණ්ඩායමක් ඉලක්ක කර ගත්තේද යන්න තවමත් නොදන්නා බවද විමර්ශකයෝ කීහ.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

සමූහ වෙඩි තැබීමෙන් විපතට පත් වූවන්ට ගෞරව දැක්වීම සඳහා පොදු ගොඩනැගිලිවල සියලුම එක්සත් ජනපද ධජ අඩකුඹු කරන ලෙස ජනාධිපති ජෝ බයිඩෙන් නියෝග කර ඇති බව ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

මැයි මාසයේදී ටෙක්සාස් හි ප්‍රාථමික පාසලක වෙඩික්කරුවෙකු 22 දෙනෙකු මරා දැමීමෙන් පසු එක්සත් ජනපදයේ සිදු වූ මාරාන්තිකම වෙඩි තැබීම මෙයය. රට තුළ තුවක්කු ප්‍රචණ්ඩත්වය ඉහළ යාම සහ ගිනි අවි වෙත පහසුවෙන් ප්‍රවේශ වීම පිළිබඳව නැවතත් අවධානයට ලක්ව තිබේ.

Gun Violence Archive වෙබ් අඩවියට අනුව, පසුගිය වසරේ සමූහ වෙඩි තැබීමේ සිද්ධීන් 647ක් වාර්තා වී ඇත.
2022 දී එක්සත් ජනපදය පුරා 44,000 කට වැඩි පිරිසක් වෙඩි වැදීමෙන් මිය ගිය අතර ඉන් අඩකට වඩා සියදිවි නසාගැනීම්ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දියාව 13 සම්පූර්ණයෙන්ම ඉල්ලයි…

Next Post

ගැබ්බර මුව දෙනක් මසට මැරූ මස් වැද්දෙක් අත්අඩංගුවට…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.