සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලිට්රෝ ගෑස් ”ෆන් පැකේජ් “ ගැන විගණනය  හෙළි කරයි!

by editor
පෙබරවාරි 17, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද – 

ලිට්රෝ  ගෑස් ලංකා සමාගමේ  සභාපතිවරයාට සහ විකුණුම් අධ්‍යක්ෂකවරයාට පිළිවෙළින් රුපියල් එක්ලක්ෂ පනස්දහසක සහ රුපියල් ලක්ෂයක මාසික විනෝදාස්වාද දිමනාවක්  ගෙවනු ලබන බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.

එමෙන්ම සමාගමේ නිලධාරින් 22 දෙනෙකු සදහා 2020 හා 2021 යන  වර්ෂයන් තුළ කිසිදු පොලි මුදලකින් තොරව ( ශුන්‍ය පොලි අනුපාතය යටතේ) රුපියල් මිලියන 127.06ක කාර්යමණ්ඩල වාහන ණය  මුදලක් ලබා දි ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. 

මෙකි ණය මුදලින් සියයට පනහක් එනම් රුපියල් මිලියන 63.53ක් කපාහැර ඇති අතර එම මුදල සමාගම විසින්  දරණු ලබන බවද විගණන වාර්තාවේ සදහන් වේ. 

එමෙන්ම 2020 වර්ෂයේ  සැප්තැම්බර් මාසය තුළ  ශුන්‍ය පොලි අනුපාතයක් යටතේ  සාමාගමේ නිලධාරින් 33 දෙනෙකු සදහා රුපියල් මිලියන 251ක රැකියා ආශ්‍රිත වාහන ණය මුදලක්  ලබා දි ඇත.

එමෙන්ම  සමාගමේ JG 1-5 කාණ්ඩයේ නිලධාරින් 27 දෙනෙකු සදහා  2020 වර්ෂයේ අගෝස්තු මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි  මාසික වාහන දිමනාව සියයට 30කින් වැඩිකර ඇත. නව වාහන මාසික දිමනාව  රුපියල් 143,000 සිට  රුපියල් 443,300 දක්වා වැඩිකරගෙන ඇත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

සමාගම විසින් 2020 වර්ෂයේ දෙසැම්බර් මස 31 වැනි දිනට පවතින ලබන වැටුප මත වැටුප් සංශෝධනයක් සිදුකර ඇති අතර  ඒ අනුව සමාගමේ සේවක කාර්යමණ්ඩල  නව වැටුප  රුපියල් 32,972 සිට  රුපියල් 1,610,000ක් අතර පවතින බවද විගණන වාර්තාවේ සදහන් වේ. 

සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල විසින් අනුමත කරණලද සමාගමේ මෝටර් රථ ප්‍රතිපත්තියට අනුව  අනුකුලව දිමනා ගෙවනු ලබන බවද සමාගමේ කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත. 

මෙම  දිමනා පිළිබද සමාගම විසින්  අදාල අමාත්‍යංශයට සහ  රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුව වෙත නිසි අයුරින් දැනුම් දි ඇති බවද විගණනයට සදහන් කොට තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආනයනික බිත්තර බේකරි කර්මාන්තයට පමණයි!

Next Post

විදුලි ගාස්තු වැඩිකිරීමට එරෙහි විදුලි පාරිභෝගික සංගමය සහ පරිසර යුක්ති කේන්ද්‍රයේ පෙත්සම විභාගයටත් නොගෙන ප්‍රතික්ෂේප කරයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.