ලාෆ් ගෑස් තොග අද සිට රට පුරා බෙදා හැරමට පිටයවර ගන්නා බව ලාෆ් සමාගම පවසයි. එල්.පී ගෑස් මෙට්‍රික් ටොන් 7000 ක තොගයක් මේ වනවිට හම්බන්තොට පර්යන්තයට රැගෙනවිත් ඇති අතර එම ගෑස් ආ බවයි.
රට පුරා ලාෆ් ගෑස් හිගය හේතුවෙන් එම සිින්ඩර භාවිත කරන පාර්භෝගිකයන්දැඩි සේ අසීරුතාවට පත්ව ඇත. අතර ඔවුන්ට මේ අනුව සහනයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මේ අතර, අප්‍රියෙල් මාසයට අවශ්‍ය ගෑස් මෙට්‍රික් ටොන් 35,000ක අවශ්‍යතාව මේ වන විට රටට ලැබී ඇති බව ලිට්රෝ සමාගම ද ප්‍රකාශ කළේය .







