අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලබන අවුරුද්දෙ ආර්ථිකය දුවන්න දිනපතා රුපියල් බිලියන 13.6ක් ණය ගන්න වෙලා!

මෙහෙම රට දුවන්න බෑ... බිහිසුණු ආර්ථික ව්‍යසනයක් පිළිබඳව විද්වත්හු අනතුරු අඟවති!

by editor
නොවැම්බර් 27, 2022
in පුවත්
economy
Share on FacebookShare on Twitter

වර්ෂ 2023 සඳහා ඉදිරිපත් කර ඇති අයවැය ප්‍රකාරව ආර්ථීකය පවත්වා ගැනීම සඳහා දෛනිකව රජය රුපියල් බිලියන 13.6ක් ණය වශයෙන් ලබා ගත යුතු බවත් මෙවැනි  තත්ත්වයක් යටතේ  රටක ආර්ථිකයක් පවත්වාගත නොහැකි බවත්  පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල පවසයි.

නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ 2023 සඳහා දෛනික රාජ්‍ය වියදම රුපියල් බිලියන රුපියල් බිලියන 21.59ක් වනවිට දෛනික රාජ්‍ය ආදායම රුපියල් බිලියන 9.47ක් බවය.

රජයේ මධ්‍යම බැංකුව විධිමත් මූල්‍ය කළමනාකරණයක් කිරීමට කටයුතු කළ ද රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය අතිශයින්ම පිරිහුණු එකක් බව පවසන මහාචාර්යවරයා මෙම දෙක එකිනෙකට ගැලපෙන ආස්ථානයකට රැගෙනවිත්, ආදායම් වියදම් අන්තරය අඩු කරගත නොහැකි වුවහොත් රට බිහිසුණු ආර්ථික බිඳ වැටීමකට ලක්වන බවට අනතුරු අඟවයි.

ඔහු ඒ තත්ත්වය නෙත් නිවුස් වෙත පැහැදිලි කරන්නේ මෙසේය.
“දත්ත පිළිබඳ සලකා බලන විට මෙම වසර සඳහා   රජයේ දෛනික ලැබීම් බිලියන 5.63ක්. එහෙත් දිනක රජයේ වියදම බිලියන 17.05ක්.

ඒ අනුව රජයට සෑම දිනකම   රුපියල් බිලියන 10.5කට ආසන්න මුදලක් ණය අරගෙන ණ්‍ය මත ආර්ථිකය හසුරුවන්න සිද්ධ වුනා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

වර්ෂ 2023 සඳහා යෝජනා කරන අය වැයට අනුව රජයේ දිනක ආදායම රපියල් බිලියන 9.47ක්. එහෙත් රජයේ දිනක වියදම රුපියල් බිලියන 21.59ක්. ඒ අනුව රජයට 2023 වසර සඳහා සෑම දිනකම රුපියල් බිලියන 13.6කට වඩා වැඩි මුදලක් ණය ගෙන එම ණය මත ආර්ථිකය මෙහෙයවීම සිද්ධ වෙනවා.

ලංකාවෙ ආර්ථිකය  මේ ආකාරයට ගෙනියන්න බෑ. රජය කළ යතු වන්නේ වාර්ෂිකව රජයේ ගෙවීම් සහ ලැබීම් අතර පරතරය අවම මට්ටමකට ගෙන ඒම සඳහා කටයුතු කිරීම.“

“ අපට පේන මූලික කාරණාව තමයි රජයේ මධ්‍යම බැංකුවේ මූල්‍ය කටයුතු සාධනීය මට්ටමකට ගේන්න උත්සාහ කරන බව. එහෙත් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ඉතාම දුර්වල තැනක තියෙන්නෙ.“

“එසේ නම් රට නිවැරදි දිසාවකට යොමු කිරීම සඳහා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය මෙන්ම මධ්‍යම බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්තියත් එකිනෙකට ගැලපෙන ආකාරයට මෙහෙයවීමේ අවශ්‍යතාවයක් තියනවා. “

“එහෙම නොවුනොත් ඉහළ උද්ධමනකාරී තත්ත්වයක් ඇතිවෙලා,   විනියම අනුපාතයන්ගේ දිගින් දිගටම පිරිහීමක් ඇතිවෙලා    වේගයෙන් රටේ ආර්ථිකය කඩා වැටීමේ හැකියාව පවතිනවා. “.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල පැහැදිලි කළේය

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හොර හරක්මඩු වැටලීමේ වරදට ස්ථාන මාරු ලද අලුත්ගම පොලිස් නිලධාරියාගේ මාරුව අවලංගු වෙයි!

Next Post

දෙවැනි එක් දින තරගය වැස්සට සේදෙයි….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.