අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලක්ෂ 60ක් වටිනා හරක් හොරකමකට සජබ කොට්ඨාස සංවිධායක ඇතුළු නීල කාස හරක් හොරු 04ක් අත් අඩංගුවට…

by editor
අප්‍රේල් 21, 2024
in පුවත්
මීහරක් මස් කළ තැන...

මීහරක් මස් කළ තැන...

Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

පසුගිය පළාත් පාලන මැතිවරණයට   සමගි ජන බලවේගයෙන්   අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව දැනට එම පක්ෂයේ  කොට්ඨාස සංවිධායකයෙකු ලෙස කටයුතු කරන අපේක්ෂකයෙකුද සහිත නීල කාස හරක් හොරුන් සිවු දෙනෙක් ලක්ෂ හැටක් පමණ වටිනා මී ගවයින් සොරකම් කිරීමේ චෝදනාව මත ඊයේ (20) අත් අඩංගුවට ගත් බව  පොළොන්නරුව කොට්ටාස  අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.

පොළොන්නරුව දිවුලාන ප්‍රදේශයේ සිදුවු මෙම හරක්  හොරුන් සමග මස් ප්‍රවාහනයට යොදවා ගත‍් වාහන හතරක් ද අත් අඩංගුවට ගෙන ඇත‍.

අත්අඩංගුවට ගෙන පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති බව පොළොන්නරුව කොට්ටාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ.ටී.බණ්ඩාර  අප කළ විමසීමකදී සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පොළොන්නරුව ගල්ලෑල්ල තඹල ප්‍රදේශයේ පදිංචි අවුරුදු තිස්පහත් පනස් පහත් අතර වයසේ පසුවන්නන් බවත්, ඔවුන් වසර ගණනාවක සිට පොළොන්නරුවේ ප්‍රදේශ කිහිපයක ගවයන් සොරකම් කර මස්කරමින් රාත්‍රී කාලයේ බස් රථවල කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන හෝටල් රැසකට ප්‍රවාහනය කළ අයවලුන්ද බවද හෙළි වී ඇති බව කොට්ඨාස  අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

පොළොන්නරුව දිවුලාන ප්‍රදේශයේ පදිංචි අයෙකු පසුගිය 13 ඔහුට අයත් රුපියල් ලක්ෂ හැටක පමණ වටිනා මි ගවයින්  සොරකම් කර ඇති බවට පොළොන්නරුව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බවත්, ඒ අනුව විමර්ශන ආරම්භ කිරීමෙන් අනතුරුව මෙම සැකකරුවන්, සහ මස් ප්‍රවාහනය කර ඇති බවට සැකකරන වාහන කිහිපයක් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණු බවත් පරීක්ෂණ පවත්වන කොට්ඨාස විමර්ශනාශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ.ටී.බණ්ඩාර   සඳහන් කළේය.

පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වාගේ උපදෙස් පරිදි පොළොන්නරුව කොට්ටාස අපරාධ විමර්ශනා අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ.සී.ආර්.කේ. ජාගොඩගේ, පොලිස් පරීක්ෂක ඒ.ටී.බණ්ඩාර යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් 42229 රංග, පොලිස් සැරයන්, 68973 අතාවුද, පොලිස් සැරයන්, 71750 චින්තක, පොලිස් කොස්තාපල්, 69318 සිල්වා, පොලිස් සැරයන් රියදුරු 75609 සමර මදු යන නිලධාරින් මෙම වැටලීමට එක් විය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

දියතලාව රෝහලේ තුවාල කරුවන් 18ක්… 06ක් බදුල්ලට මාරු කර යැවීමට සැරසෙයි! ( අනතුරරේ ඡායාරූප සහිතයි)

Next Post

අවුරුදු නිවාඩු සතිය තුළ පමණක් විශේෂඥ වෛද්‍යවරුන් 07ක් පැදුරටත් නොකියා රට හැර ගිහින්… ඉන් 04ක් නිර්විදන විශේෂඥ වෛද්‍යවරුන්…

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.