සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංවිම වැඩ බලන සාමාන්‍යාධිකාරී යුගදනවි රහසිගත ලියකියවිලිවට අත්සන් කරලා ! ඉංජිනේරුවන්ගෙන් චෝදනාවක්

by editor
ජනවාරි 22, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

නව සාමාන්‍යාධිකාරීවරයකු පත් කරනතෙක් පත් වූ ලංකා විදුලි බල මණ්ඩලයේ වැඩ බලන සාමාන්‍යාධිකාරී ආචාර්ය සුසන්ත පෙරේරා  ඊයේ   (21) කාර්යාලයට පැමිණ යුගදනවි නිව්ෆෝට්‍රස් ගනුදෙනුවට අදාළ රහසිගත  ලියකියවිලි කිහිපයකට අත්සන් කළ බවත් අලුතින් ඉංජිනේරුවන් පනස් දෙනකු මණ්ඩලයට බඳවා ගැනීමට අදාළ ලේඛනයකට අත්සන් කළ බවත් තමන්ට දැන ගන්නට ඇතැයි   ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ  පවසයි.

විදුලි බල මණ්ඩල පනතට අනුකූල නොවන අයුරින් සහ වැඩ බලන සාමන්‍යධිකාරීවරයකු පත් කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබා දුන් උපදෙස්වලට අනුකූල නොවන අයුරින් තාවකාලිකව පත් කරන ලද මෙම සාමන්‍යාධිකාරීවරයා මේ අයුරින් සාමාන්‍යාධිකාරීවරයාගේ බලතල භාවිත කරමින් තීන්දු තීරණ ගැනීම ඔහුගේ පත්වීම නීත්‍යනුකූල බව  තහවුරු කිරීමේ උපක්‍රමයක්  බව එම සංගමය පවසයි.

ඊයේ දිනය තුළදීම මෙම සාමාන්‍යාධිකාරීවරයා මණ්ඩලයේ වාර්ෂික මාරුවීම් ලේඛනය සඳහාද සිය අත්සන යොදා ඇති බව සඳහන් වේ.  ඔවුන් පෙන්වා ‍දෙන්නේ මතභේදාත්මක යුගදනවි නිව් ෆෝට්‍රස් ගිවිසුමේ සාක්ෂිකරුවකු ලෙසින් ද ඔහු අත්සන් තබා ඇති පුද්ගලයකු වීමය.

මෙම ගිවිසුම අත්සන් කරන කාලයේ විදුලි  බල අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයකු ලෙස ඔහු කටයුතු කළ අතර කලක් ලංකා විදුලි බල මණ්ඩලයේ සේවය කොට වස අවුරුදු 60 ඉක්මවීමෙන් විශ්‍රාම ගිය පුද්ගලයෙකි.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

විදුලි බල පනතට අනුව දැනට සාමාන්‍යාධිකාරී තනතුරට පත් කිරීමට වැඩිම සුදුසුකම් ලත් පුදගලයා ලෙස ඉංජිනේරු සංගමය පෙන්වා දෙන්නේ ආචාර්ය රොහාන්ත අබේසේකරයි. ඔහු දැනට අතිරේක සාමාන්‍යාධිකාරීවරයකු ලෙසින් කටයුතු කරයි.

ඊයේ (21) සවස හදිසි අධ්‍යක්ෂ මණ්ඩල රැසවීමක් කැඳවා තිබුණද මෙම රැස්වීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති එම්.සී ෆර්ඩිනැන්ඩු    පැමිණ නැති අතර  පවතින තත්ත්වය සහ විදුලි ඉංජිනේරුවන් විසින් සාමාන්‍යාධිකාරිවරයා පත් කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් පවතින පසුබිමක් තුළ ඒ පිළිබඳව නොසලකා විදුලි බල සභාපතිවරයා කටයුතු කර ඇති බව සඳහන් කරන එම සංගමය මේ තත්ත්වය මත ලබන සඳුදා සිට තම අකුරට වැඩ කිරීමේ වෘත්තීය පියවර දෙවන අදියර දක්වා ව්‍යාප්ත කරන බවට ඊයේ තීරණය කර ඇත.

ඒ අනුව ඔවුන් සඳුදා සිට ඉහළ කළමනාකාරීත්වය සමඟ රාජකාරී මට්ටමේ කිසිදු සම්බන්ධතාවක් නොපැවැත්වීමට කටයුතු කරන බව ඔවුහු සඳහන් කරති.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

විශාඛා විදුහල්පති තේරුව හැටි වැරදියි….  තනතුරුවලට සුදුසුකම් හා පළපුරුද්ද ඇති අයම පත්කරන්න…

Next Post

කැපෙන්න පුලුවන්… කැපුවොත් කපන්නෙ දන්වලා… ලංවිම  

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.